~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරු වෙරලේ සදවත සේ හිත් අහසේ ඔබ පාය උන්නා
    හිනහෙමු ඒ පුරහද සේ මගෙ මිතුරේ නෙත් කය්දුලු පිසදා

    හා එහෙමවත් කරමු :sorry::sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරු වෙරලේ සදවත සේ හිත් අහසේ ඔබ පාය උන්නා
    හිනහෙමු ඒ පුරහද සේ මගෙ මිතුරේ නෙත් කය්දුලු පිසදා
    කොල්ලෝ දෙන්නෙක් කියන සින්දු කියන්නත් මොකද්ද වගේ වෙන ලයින් එකක් කියල හිතනවනේ :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොල්ලෝ දෙන්නෙක් කියන සින්දු කියන්නත් මොකද්ද වගේ වෙන ලයින් එකක් කියල හිතනවනේ :baffled:

    හෝ.............. මෙරා දිල්කා කේලා තුනේ කේලා ඈසා කේලා.. තේරි යාදමේ ජබරා ත බර්ර්.......බසිගර් ඔඕ බාසිගර්....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    santhapa mawathe
    sanwedana madure
    sanwegayen danwa
    sitim wenweema
    ma agen
    tharuwak lesin
    walapee hada
    rayee
    dariyak hidee
    thaniwee
    damansalee
    nosalee radee
    kadulak nage
    nethee
    hadaga kiyai
    natabun
    atheethayee
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොල්ලෝ දෙන්නෙක් කියන සින්දු කියන්නත් මොකද්ද වගේ වෙන ලයින් එකක් කියල හිතනවනේ :baffled:

    මිතුරා කියන එක වැරදියට වටහාගන්න අයට එහ්ම හිතෙනවා ඇති:yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Ahasa polawa
    wata pitawa
    harima his
    thanak
    Gahak kolak
    diyak nomethi
    kantharayak
    Adi enna e
    mohothe
    handawetena hada
    madala
    Obai mamai inna
    thena kohida
    thanikamak
    Nahene
    thanikamak