~ 10 years !!!! ~

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මුලින්ම සුභ පැතුම් ඔයාට...
    ටොකු කන්නේ මල්ලිලා නංගිලා නිසා අවුලක් නැහැ... මම මල්ලිත් නෙවි නංගිත් නෙවි...
    කවද්ද ඉතින් පාටියක් දෙන්නේ ඔයාව මෙච්චර කල් මේකේ තියාගත්තට... :P
    කොහොම උනත් වලියක් දාගන්න හරි ඉතුරු වෙලා ඉන්නේ ඔයා විතරනේ...
    ඔයා ආව දවස් වලම කසාදෙකුත් කරගත්ත නම් අද මගේ වයසේ දරුවොත් ඉන්නවානේ...

     
    • Like
    Reactions: paris

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    Meh thread eka danna hitiye giya sathiye. eth danna welawak thibbe na :( :(


    ~** වුරුදු 10 !! **~


    man ape EK family ekata join wela awrudu 10k una !! :shocked: :D :D (30th june 2006)
    Meh awrudu 10 ethule Elakiri eken godak honda yaluwo andura gatha kalen kaleta................. eh kale andura gathu aya den online enawa adui..


    Issalama Elakiri register une sindu download karaganna :rofl: bayen bayen wage forum eke post 1-2k denma.. :rofl: ita passe EK addict una :lol:
    Den issara wage hemadama log wenna wela nathi unata puluwan hema welema ewilla oluwa dala yanawa.. :)

    lankawen dura inna mata mage cousins la, nedeyo hemoma nethuwa godak palui mehe..... eh kale EK eke aya mage 2nd family eka una eka nisa :love:
    eh wagema meh awrudu 10ta godaaak dewal igena gaththa EK eken... :yes: :)

    Thank you ELAKIRI and GT aiya !!!! :) :love:

    :love: :love: :love: :love:

    (mata sinhalen type karanna amaru nisa mehema type karata sowwi :sorry:)


    PS : awrudu 10k thisse magen toku kaka benum aha aha magema nangila mallila wage hitiya hemotamath thank you :P :rofl:
    iwara na iwara na.. merenakanma ubala toku kanawa issarahatath :rofl: :lol: :love:

    ~ Love u all ~ :* :love: :)


    2016-03-04-1457115752-5826185-Comp_71681020512x236-thumb.jpg


    දැන් එතකොට සහෝදරිගේ වයස කීයක් වෙනවැයි :)
     
    • Like
    Reactions: EUMA175

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අම්මටසිරි එළ අහ්:):)
    නිකමට අහන්න දැන් වයස 50 පැනල නෙ :lol::lol::lol::eek::eek:
     
    • Like
    Reactions: paris

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ade akke, oya godak parana member kenek neda. itin me site eke godak dewal dekala athi. api nam akkalata godak passe thamai elakiri ekata awe. santhosai aaa hode...

    digatama elakiri ekakth ekka inna akke, monawa unath atharinna epa...

    ;)
     
    • Like
    Reactions: paris

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උයා දැන් ලොකු ළමයෙක්.........


    අපිට පාටියක් දීපිය. තෝව මේකේ ළිදේ නොදා, අනිත් උන්ට ළිදේ ඔබන්න නොදී අරස්සා කොලාට......
     
    • Like
    Reactions: paris

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එලකිරියට එකතු වුනා කිව්වේ 29දී වගේ කිව්වා නේද:eek: දැන් ඉතින් එහෙනම් 39ක් 40ක් ඇති :sorry::sorry: , 50 60 වෙනකන් ඇදගෙන යන් නැන්දේ :love:
     
    • Like
    Reactions: paris