නම දාල කපල තියන එක විතරයි මගේ..Thanks Machan..!!!!
අනිත් එක කවුරු දුන්නද දන්නෙ නෑ.. උබ ඉල්ලන් කෑවට මට කරන්න දෙයක් නෑ.. 

නම දාල කපල තියන එක විතරයි මගේ..Thanks Machan..!!!!
අනිත් එක කවුරු දුන්නද දන්නෙ නෑ.. උබ ඉල්ලන් කෑවට මට කරන්න දෙයක් නෑ.. 


ඔන්න බව් පැටියා.. 
අවුරුදු 11යි මෙයා හිටියෙත්... 
2012 ත්රෙඩ් එක . දැන් දැක්කේ මේ දෙවනි කෙනාද ? වට් ටු ඩු. ඕක තමා ලයිෆ් එකada maruna..![]()
නැහැ 7 වෙනිය. මෙයාට පස්සෙ තව එකෙක් ගෙනාව. එයා 9න් නැති උනා.2012 ත්රෙඩ් එක . දැන් දැක්කේ මේ දෙවනි කෙනාද ? වට් ටු ඩු. ඕක තමා ලයිෆ් එක
නැහැ 7 වෙනිය. මෙයාට පස්සෙ තව එකෙක් ගෙනාව. එයා 9න් නැති උනා.
![]()
දැන් මේ දෙන්නම මැරිල
කවුරුත් නෑ දැන්. අම්ම තාත්ත වයස නිසා දැන් ලොකු බල්ලො හදන්න බෑ කියනව. හදිස්සියකට බේත් ටිකක් දෙන්නවත් බෑ කියල. බල්ල අසනීපෙන් ගොඩක් අපහසුවෙන් හිටියෙ. අද අම්ම තනියම උනු වතුරෙන් නාවල. එතකොට හරිම සනීපෙන් හිටිය කිව්ව. පිහදාන්න බලද්දි මැරිලලු. එයා තනියම වලදාල. මට කිව්වෙත් රෑ වෙලා..dan mokek da inne? normally 12 years tamai life eka... extend wenawa max 13 -14
mee paara wenasakata ekka ridge back kenek hadala balanna.. hebei oluwa kalpana karala wada karana , guard dog kenek nam ithin German shepherd tamai..
බලු පරම්පරාවක් නේ.නැහැ 7 වෙනිය. මෙයාට පස්සෙ තව එකෙක් ගෙනාව. එයා 9න් නැති උනා.
![]()
දැන් මේ දෙන්නම මැරිල
7 x 11 = 77නැහැ 7 වෙනිය.
සත්තු හදන්න එපාවෙන්නෙ ඕක තමා බංමේ ත්රෙඩ් එක දානකොට නැතිවෙලා හිටපු බල්ල හිටියෙත් අවුරුදු 11යි. ඊට පස්සෙ ත්රෙඩ් එක දාල 2012 දි ගෙනාපු බල්ලත් අද නැති උනා.අවුරුදු 11යි මෙයා හිටියෙත්...
සුභ ගමන් Sandy..
![]()