~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ දැන් අපිට fb block කරා. සීන් එකක් දරුණුවට යනවා වගේ

    මේ වැඩ කරන්නෙ, යූටියුබ් එකනම් අද පිස්සු කෙලියා ඒ පාර වැඩම නෑ, ඒත් ෆෝන් එකෙන් වැඩ :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලැපෙන් යන්ඩ බෑ, ෆෝන් එකෙන්නම් යැවෙනවා, ඒත් මැසෙන්ජර් වැඩ නෑනෙ :eek:

    ෆෝන් කේ බ්‍රවුසර් එකෙන් වැඩම නෑ බුකිය, ඇප් එකෙන් ලාවට යැවෙනවා :eek:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    Network Block කරගෙන කරන මේ වැඩෙන් අන්තිමට වෙන්නෙ කට වචන වලට මාරු වෙන එක.....එතකොට කොහොමටවත් ඇත්තක් නැත්තක් හොයාගන්න බෑ......ඒ ඒ ප්‍රදේශවල ඉන්න අයට ඇත්ත තොරතුරු පෙන්වලා දීලා, බොරු ප්‍රචාර හෙළිදරව් කරන්නත් බැරි වෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Network Block කරගෙන කරන මේ වැඩෙන් අන්තිමට වෙන්නෙ කට වචන වලට මාරු වෙන එක.....එතකොට කොහොමටවත් ඇත්තක් නැත්තක් හොයාගන්න බෑ......ඒ ඒ ප්‍රදේශවල ඉන්න අයට ඇත්ත තොරතුරු පෙන්වලා දීලා, බොරු ප්‍රචාර හෙළිදරව් කරන්නත් බැරි වෙනවා
    :yes::yes::yes:ඔක්කොටම fb ලොග් වෙන ක්‍රම කියා දීපන් ;)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    27857980_1650096688417505_789708939582075840_n.jpg

    am a bigass fanboy:love::D:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගෙදර ..තව ටිකකින් ක්ලාස් යනවා
    නුවර එන්න එපා. මාතලේ පාර කොහොමත් එපා. මාම් එකේ යාලුවෙක් ඉන්නවා. උඋත් ගෙදර යනගමන්. ගොඩක් දේවල් කිව්වා. යන්න එපා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Network Block කරගෙන කරන මේ වැඩෙන් අන්තිමට වෙන්නෙ කට වචන වලට මාරු වෙන එක.....එතකොට කොහොමටවත් ඇත්තක් නැත්තක් හොයාගන්න බෑ......ඒ ඒ ප්‍රදේශවල ඉන්න අයට ඇත්ත තොරතුරු පෙන්වලා දීලා, බොරු ප්‍රචාර හෙළිදරව් කරන්නත් බැරි වෙනවා

    අනේ ඇත්තට? පව් අනේ :lol: