මේ දැන් අපිට fb block කරා. සීන් එකක් දරුණුවට යනවා වගේ
මේ වැඩ කරන්නෙ, යූටියුබ් එකනම් අද පිස්සු කෙලියා ඒ පාර වැඩම නෑ, ඒත් ෆෝන් එකෙන් වැඩ

මේ දැන් අපිට fb block කරා. සීන් එකක් දරුණුවට යනවා වගේ

දැන් වැඩ ..මුන් පිස්සු කෙලිනවා
මේ වැඩ කරන්නෙ, යූටියුබ් එකනම් අද පිස්සු කෙලියා ඒ පාර වැඩම නෑ, ඒත් ෆෝන් එකෙන් වැඩ
මේ වැඩ කරන්නෙ, යූටියුබ් එකනම් අද පිස්සු කෙලියා ඒ පාර වැඩම නෑ, ඒත් ෆෝන් එකෙන් වැඩ

ආපහු fb වැඩ නෑ මේ ටිකේම vpn use කරන් ඉන්නවාude fiverr ekath pissu keliya![]()
දැන් වැඩ ..මුන් පිස්සු කෙලිනවා

ලැපෙන් යන්ඩ බෑ, ෆෝන් එකෙන්නම් යැවෙනවා, ඒත් මැසෙන්ජර් වැඩ නෑනෙ

ෆෝන් කේ බ්‍රවුසර් එකෙන් වැඩම නෑ බුකිය, ඇප් එකෙන් ලාවට යැවෙනවා

බ්ලොක් කරලා 

Network Block කරගෙන කරන මේ වැඩෙන් අන්තිමට වෙන්නෙ කට වචන වලට මාරු වෙන එක.....එතකොට කොහොමටවත් ඇත්තක් නැත්තක් හොයාගන්න බෑ......ඒ ඒ ප්‍රදේශවල ඉන්න අයට ඇත්ත තොරතුරු පෙන්වලා දීලා, බොරු ප්‍රචාර හෙළිදරව් කරන්නත් බැරි වෙනවා

ඔක්කොටම fb ලොග් වෙන ක්‍රම කියා දීපන් 
ඔක්කොටම fb ලොග් වෙන ක්‍රම කියා දීපන්
![]()
ගෙදර ..තව ටිකකින් ක්ලාස් යනවා

නුවර එන්න එපා. මාතලේ පාර කොහොමත් එපා. මාම් එකේ යාලුවෙක් ඉන්නවා. උඋත් ගෙදර යනගමන්. ගොඩක් දේවල් කිව්වා. යන්න එපා.ගෙදර ..තව ටිකකින් ක්ලාස් යනවා
hu hu අපිනම් fb එකේ ..ලොන්ත පොලොස්කොට්ටෝරුවෝ ගොඩකට දැන් fb එන්න බෑfb වැඩ කරන්නෑ...![]()
එල මචන්නුවර එන්න එපා. මාතලේ පාර කොහොමත් එපා. මාම් එකේ යාලුවෙක් ඉන්නවා. උඋත් ගෙදර යනගමන්. ගොඩක් දේවල් කිව්වා. යන්න එපා.