~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    eke mokadda bn wenne? wistarayak kiyapanko. trailer balalawat story eka terune na

    මුලු කතාවම කියවන්ඩ අමාරුයි. මන් බලල ට්ගියෙන ටීවි සීරිස් වලින් සුපිරිම එකක්. :love: ගොන් පාට් නෑ සීරියස් ඒව
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මුලු කතාවම කියවන්ඩ අමාරුයි. මන් බලල ට්ගියෙන ටීවි සීරිස් වලින් සුපිරිම එකක්. :love: ගොන් පාට් නෑ සීරියස් ඒව

    maraganna wedi tiyana bomba gahana ewa tiyenawada? strikeback wage?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන කරදරයක්ද බන් වෙලාවකට ඔක්කොම සයිට් බ්ලොක් වෙලාවකට වැඩ ..මට විතරද මේ කරුමේ ..බ්ලොක් උනාම පැයක් යකා නටන්න ඕන අදාළ සයිට් එකට යන්න ..ඉස්සර වැලක් බලන්නවත් මෙහෙම කටු කෑවේ නෑ :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන කරදරයක්ද බන් වෙලාවකට ඔක්කොම සයිට් බ්ලොක් වෙලාවකට වැඩ ..මට විතරද මේ කරුමේ ..බ්ලොක් උනාම පැයක් යකා නටන්න ඕන අදාළ සයිට් එකට යන්න ..ඉස්සර වැලක් බලන්නවත් මෙහෙම කටු කෑවේ නෑ :eek::eek:

    Laptop එකෙන් එලකිරි එන්ඩ බෑ vpn දාගෙන
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වයිබර් පාවිච්චියක් නෑනෙ

    :P මාත් කරන්නෙම නෑ වැඩිය.. ඒත් ඕනෙම උණු වෙලේ ඉඳල මුන් බ්ලොක් :dull:

    අපිට වැඩ නෙ :oo:

    :oo: නුවරට කිරි අපිට කැකිරි ද එතකොට දැන්... මට තාම බ්ලොක් :angry: