download karanna deyak nane. baiscope eke unta pissuda mnda adi kale film set ekak ma dala. aparade sub karanna wena mahansiya
අද හෝම්ලන්ඩ් යනවා බාපන් තව ටික්කකින්
download karanna deyak nane. baiscope eke unta pissuda mnda adi kale film set ekak ma dala. aparade sub karanna wena mahansiya
අද හෝම්ලන්ඩ් යනවා බාපන් තව ටික්කකින්
eke mokadda bn wenne? wistarayak kiyapanko. trailer balalawat story eka terune na
ගොන් පාට් නෑ සීරියස් ඒවමුලු කතාවම කියවන්ඩ අමාරුයි. මන් බලල ට්ගියෙන ටීවි සීරිස් වලින් සුපිරිම එකක්.ගොන් පාට් නෑ සීරියස් ඒව
maraganna wedi tiyana bomba gahana ewa tiyenawada? strikeback wage?


මොන කරදරයක්ද බන් වෙලාවකට ඔක්කොම සයිට් බ්ලොක් වෙලාවකට වැඩ ..මට විතරද මේ කරුමේ ..බ්ලොක් උනාම පැයක් යකා නටන්න ඕන අදාළ සයිට් එකට යන්න ..ඉස්සර වැලක් බලන්නවත් මෙහෙම කටු කෑවේ නෑ![]()
Laptop එකෙන් එලකිරි එන්ඩ බෑ vpn දාගෙන
එපා වෙනවා.. වයිබත් තාම වැඩ නෑ.. firefox nam HOXX dagannaLaptop එකෙන් එලකිරි එන්ඩ බෑ vpn දාගෙන
වයිබර් පාවිච්චියක් නෑනෙ
මාත් කරන්නෙම නෑ වැඩිය.. ඒත් ඕනෙම උණු වෙලේ ඉඳල මුන් බ්ලොක් 
අපිට වැඩ නෙ![]()
නුවරට කිරි අපිට කැකිරි ද එතකොට දැන්... මට තාම බ්ලොක් 
mokada me paththe wenne?
meheta wahinawa bnමේ පැත්තෙනම් මොනාත් වෙන්නෑ. ඔය පැත්තෙ මොකෝ වෙන්නෙ
meheta wahinawa bn