අන්න හරි රජතුමනිදෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ...
ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...
මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා..![]()
ඔය රැජිනවයි රාජ්‍යයයි මට බාරදීල ඔබතුමා වනගත වෙන්න



