~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ... :angry::angry::angry:

    ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
    ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
    ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
    කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
    මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...:angry::angry:

    මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා.. :baffled::baffled::baffled:
    අන්න හරි රජතුමනි :yes: ඔය රැජිනවයි රාජ්‍යයයි මට බාරදීල ඔබතුමා වනගත වෙන්න :yes:
     
    • Like
    Reactions: Ithika mithika

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ... :angry::angry::angry:

    ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
    ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
    ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
    කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
    මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...:angry::angry:

    මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා.. :baffled::baffled::baffled:

    :angry::angry:
    මටද මාලිගා තැනෙවුවෙ...අර හීන් නගා බිසවට නෙද??:angry:
    අපො එ රත්තරං අස්සයො දෙන්නා නාවද්දි පාට හෙදිලා ගියා..
    හිටියා හිටියා ලස්සන ගැනු..මොකටද මගෙ කට ඉතින්:angry:
    යන්න යන්න...ඔය අන්තංපුරයත් අරන් මං අලුත් රජෙක් පත් කර ගන්නම්:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry::angry:
    මටද මාලිගා තැනෙවුවෙ...අර හීන් නගා බිසවට නෙද??:angry:
    අපො එ රත්තරං අස්සයො දෙන්නා නාවද්දි පාට හෙදිලා ගියා..
    හිටියා හිටියා ලස්සන ගැනු..මොකටද මගෙ කට ඉතින්:angry:
    යන්න යන්න...ඔය අන්තංපුරයත් අරන් මං අලුත් රජෙක් පත් කර ගන්නම්:angry::angry:
    මෙච්චරකල් රජෝ රජෝ කිය කිය ආලේ පපා හිටියා ඇද්ද අහගත්තා :baffled: හොඳ වැඩේ හොඳ...ම වැඩේ මමනං කියන්නේ කන පිරෙන්නම අහගත්තා සාදු සාදු :yes: