තව සතියයි. මට ඒකිගේ නෝට් පොත ඕනේ පොටෝකොපි ගහගන්න. ඊලග සතියේ පොත දෙන්නන් කිව්වා. ඊට පස්සේ නෝබොඩි කෙයාස්.ඔක්කොටම කලින් මගේ වැඩේ කරගන්න එපැයි
good luck..
තව සතියයි. මට ඒකිගේ නෝට් පොත ඕනේ පොටෝකොපි ගහගන්න. ඊලග සතියේ පොත දෙන්නන් කිව්වා. ඊට පස්සේ නෝබොඩි කෙයාස්.ඔක්කොටම කලින් මගේ වැඩේ කරගන්න එපැයි
good luck..
අයිස්පලම් තච්ටයටද ඔව්5 දැම්ම එකෙන් තේරුනා එක

5 දැම්ම එකෙන් කියන්නේ මොකක්ද
අයිස්පලම් තච්ටයටද ඔව්5 දැම්ම එකෙන් තේරුනා එක
වෙන්ඩැති, 25ක්වත් නෑ කීවෙ ඒකයි

ඌශ්නයක් ගැන නම් දන්නෙ නැ........ඇස් ලෙඩ වෙන්න පුලුවන්..පුලුවන් හැම උදෙම තෙත රෙදි කැල්ලකින් මුන පිහලා දාන්න....කුප්පමේනියා ගහක් දෙකක් කන්න.දෙන්න....බොන්න තියන වතුර එක හැමදාම මාරු කරන්න....
ඕකිට ඕවා පෙන්නේ නෑ.. මගේ රියල් නම කි පාරක් දැම්මද උඹ කෝ දැක්කද නෑනේ... ඒ නිසා මේක දකින්නෙත් නෑ![]()