හොදටම ගැලපෙන ජෝඩුව. හදපිරි සුබපැතුම්!
![]()
මේ කටුස් ගෙ බාප්පායි පුංචිඅම්මයි නේ
හොදටම ගැලපෙන ජෝඩුව. හදපිරි සුබපැතුම්!
![]()
මේ කටුස් ගෙ බාප්පායි පුංචිඅම්මයි නේ

Goddess of fire මතක විදහට..නැ නැ rooftop prince![]()
නෑ නෑ ඔය කටුස් සහ කටුස්ගෙ කසාද බිරිඳ බීනස් මහත්මිය![]()

Rooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන්![]()
මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.
නැ නැ කටුස් බදින්න ඉන්නෙ ගොමරමලි නේ...තාම ගොමරමලි වැලි කටුස්සාගෙන් ඩිවොස් එක අරගෙන නැ..තාම කටුස් තනිකඩයි![]()

මොනවද මේ කතා මමනං ඇහුවෙත් අදමයිRooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන්![]()
මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.
කොරියන් නාට්ටි මෙච්චර ජනප්‍රියද ලංකාවේ 
මොනවද මේ කතා මමනං ඇහුවෙත් අදමයිකොරියන් නාට්ටි මෙච්චර ජනප්‍රියද ලංකාවේ
![]()

![]()
කටුස්ගෙ ඩේටින් ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නෙ මේ පිංතූරෙනෙ
![]()
ඉතින් කොහෙන්ද හොද වැදගත් කටුස්සියක් සෙට් වෙන්නෙ.![]()

Rooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන්![]()
මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.

අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි...

මොනවද මේ කතා මමනං ඇහුවෙත් අදමයිකොරියන් නාට්ටි මෙච්චර ජනප්‍රියද ලංකාවේ
![]()
හබැයි මමනන් 2013 වගෙ ඉදන් ආසාවෙන් බලනව
එළකිරියෙම එකෙක් තමයි මාව කොරියන් නාට්‍යය වලට යොමුකලේ 
ඒ හින්ද බලන එක අතහරින්න බෑ තාම 