~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක මිස්ටේක් එකක්නන් මට එක්ස්ප්‍රේන් කරන්නලු

    oR0nW5x.jpg

    අනේ මට බැහැ අඩඅඩා පස්සෙන් යන්න මේක වැරදීමක්.. මෙහෙමයි අරහෙමයි කියල.. දවස් 3ක් එෆ්බී නැහැ කියල මැරෙනව යැ. අනික අපිට සිරිසේන එෆ් බී නැතුව ජීවත් වෙන විදිහ ගිය සතියෙ කියල දුන්නනෙ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක මිස්ටේක් එකක්නන් මට එක්ස්ප්‍රේන් කරන්නලු

    oR0nW5x.jpg

    අනේ මට බැහැ අඩඅඩා පස්සෙන් යන්න මේක වැරදීමක්.. මෙහෙමයි අරහෙමයි කියල.. දවස් 3ක් එෆ්බී නැහැ කියල මැරෙනව යැ. අනික අපිට සිරිසේන එෆ් බී නැතුව ජීවත් වෙන විදිහ ගිය සතියෙ කියල දුන්නනෙ
    අපිට නං ආරංචි උනා කවුද කීප දෙනෙක් ෆෙස්බුකියෙ ගෘප් එකක් හදාගෙන මොනවද මන්ද මෙව්වා ජාති ෂෙයා කරගන්නවා කියල ඒත් අපි නං විස්වාස කරේ නෑ :no: මේ අහුවෙන්නේ හොර :shocked:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක මිස්ටේක් එකක්නන් මට එක්ස්ප්‍රේන් කරන්නලු

    oR0nW5x.jpg

    අනේ මට බැහැ අඩඅඩා පස්සෙන් යන්න මේක වැරදීමක්.. මෙහෙමයි අරහෙමයි කියල.. දවස් 3ක් එෆ්බී නැහැ කියල මැරෙනව යැ. අනික අපිට සිරිසේන එෆ් බී නැතුව ජීවත් වෙන විදිහ ගිය සතියෙ කියල දුන්නනෙ

    එහෙම සිරිසේන fb ban කලාට උයා VPN දාන් ආවනේ.. දැන් VPN දාන් වත් යන්න බැරි වෙන්න බ්ලොක් කරලා.. හූ.. හූ... :rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එහෙම සිරිසේන fb ban කලාට උයා VPN දාන් ආවනේ.. දැන් VPN දාන් වත් යන්න බැරි වෙන්න බ්ලොක් කරලා.. හූ.. හූ... :rofl::rofl::rofl:

    මිතුරෙකුට කෙළ වුනාම උඩ පැන පැන සිනහ වෙන්න එපා මිතුරේ...

    වලහත් කිව්වේ ඔය වගේ පාප මිත්‍රෙයා ආස්සරය කරන්න එපා කියල තමයි..:no::no::dull::dull::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මිතුරෙකුට කෙළ වුනාම උඩ පැන පැන සිනහ වෙන්න එපා මිතුරේ...

    වලහත් කිව්වේ ඔය වගේ පාප මිත්‍රෙයා ආස්සරය කරන්න එපා කියල තමයි..:no::no::dull::dull::yes::yes:
    නාක දේවල් දැම්මම ඔහොම වෙනවා. රජකෙනෙක් උනාම ඔහොම කරන්න හොද නෑ නේද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේවා දැක දැක ඒ අසරනී මෙච්චරකල් රජා එක්ක දීග කෑව එකයි මටනං පුදුම :baffled:

    ඔන්න ඉතිම් බොර දියේ හාල් ගරනවා....:baffled::baffled::baffled:
    තෝ ආච්චිට මාලු බාන්නෙ නැතුව පල :angry::angry::angry:
     
    • Like
    Reactions: crazy-owl

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සු හදයි
    ගොන් කතා
    ගනන් ගන්න එපා පුතා..
    වමෙන් අහලා
    දකුණෙන් යවාලා
    ආතල් ගනින් සැපක්..
    කොන්ද කෙලින් තියෙන තුරා
    කරපං වැඩ
    මැරෙන තුරා…
    අනුන් පිබින
    විසිල් වලට
    උඹ නටන්ඩ එපා
    බොල
    නයෙක් වෙන්න එපා
    නයා වගේ නටන්න එපා…
    ලොක්ක ගහන
    විසිල් වලට
    උඹ සැලෙන්ඩ එපා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිනිස්සු හදයි
    ගොන් කතා
    ගනන් ගන්න එපා පුතා..
    වමෙන් අහලා
    දකුණෙන් යවාලා
    ආතල් ගනින් සැපක්..
    කොන්ද කෙලින් තියෙන තුරා
    කරපං වැඩ
    මැරෙන තුරා…
    අනුන් පිබින
    විසිල් වලට
    උඹ නටන්ඩ එපා
    බොල
    නයෙක් වෙන්න එපා
    නයා වගේ නටන්න එපා…
    ලොක්ක ගහන
    විසිල් වලට
    උඹ සැලෙන්ඩ එපා

    රජා ඔහොම කරන්ඩ ගිහිල්ල තමා රේට වයිපරේගෙන් බැනුම් අහලා අඩන්නෙ :baffled:බ්ලොක් වෙන්නෙ
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබදව සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (22) අළුයම එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    අනතුරුව ප්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ පිළබද තීන්දු තීරණ රැසකට එළැඹිණි. :yes:

    29472144_10156002795136327_9202347531990728704_n.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබදව සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (22) අළුයම එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    අනතුරුව ප්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ පිළබද තීන්දු තීරණ රැසකට එළැඹිණි. :yes:

    29472144_10156002795136327_9202347531990728704_n.jpg
    අපරාදෙනෙ නිකන් කපපු අතාරින්නෙ. ඒකෙ හෝටලයක් හදමු කියයිද:::baffled: