~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled::baffled:
    මේ දවස් 2 3නේ හිටියේ ස්කොලෙ නිවාඩු නිසානෙ:rofl:
    පාඩම් කරෙත් නෑ බන්. අනිද්ද විභාගෙ:sorry:
    මටත් ඉස්කෝලේ නිවාඩු :yes: ආය එන්න එපා කිවා ඉතින් මම ගෙදර නැවතුනා
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    හිට්ලර් ගේ දෙශේ...ස්විඩන් නම් මරු නේ..මාත් ආසම රටක්..නැත්නම් කැනඩා..ආසයි pr ගන්නම රටක ඉන්න..කොහෙද අම්මලා එක්ක බැනෙ:(

    ස්ටේට් යුනියක්ද? ඒවගෙ නිකන් උගන්නනව කියන්නෙ ඇත්තද? :confused: 1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ‍ෆ්‍රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව. :yes:

    ජර්මනියත් හොදයි වගෙ නේද? මාත් එන්නද ඔයා ඉන්න යුනියටම. පස්සෙ PR අරගෙන අම්මලට කියන්න බැරියැ :rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ස්ටේට් යුනියක්ද? ඒවගෙ නිකන් උගන්නනව කියන්නෙ ඇත්තද? :confused: 1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ‍ෆ්‍රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව. :yes:

    ජර්මනියත් හොදයි වගෙ නේද? මාත් එන්නද ඔයා ඉන්න යුනියටම. පස්සෙ PR අරගෙන අම්මලට කියන්න බැරියැ :rolleyes:

    :eek::eek::eek::eek: