ආ........... නංගි........... අන්න එහෙම එන්න.. ඔන්න අයිස් පලම් දෙකක්ම.. සල්ලි පස්සේ ගමු..![]()
තැන්ක්ස් අයියා

ආ........... නංගි........... අන්න එහෙම එන්න.. ඔන්න අයිස් පලම් දෙකක්ම.. සල්ලි පස්සේ ගමු..![]()

අනේ නයි හාමි මොකෝ මේ තරහෙන් අද දෙවාලෙන් බිත්තරයි කිරියි හම්බුනේ නැද්ද![]()

ස්වර්ගස්ථ වෙලාද දන්නෑ

ඔය දරුවා එදා ඉඳන් ඔහොමයිහා හා කට කට.. දෙයියෝන්ට එක එක ඒවා කියල කට වරද්දගන්න එපා...ඉතින් ඒ ගැනු දරුවොන්ගේ ආසාවනේ .. බැලුවොත් අයිස් පලන් පෙට්ටියට එබීගත්තගමන්මයි..
![]()
කඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා
අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා 
නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෙයිමේල ඒරී වා
මල්ලිහ පූ කොන්ඩු වා
ඔය දරුවා එදා ඉඳන් ඔහොමයිකඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා
අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා
![]()

ඔය දරුවා එදා ඉඳන් ඔහොමයිකඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා
අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා
![]()

එන්න නංගි එන්න නංගි නැගිටලා