නෑ බල්ලෝ ඔය ගොන් පූසෝ වගේ අතිපණ්ඩිත නෑ.. සද්දයක් දැම්මම බෙහෙත් උනත් පාඩුවේ බොනවා.. දගලන්න හැදුවොත් නැට්ට තදවෙනවා කියලා හිතෙන්න දෙන්න ඕනේ... පූසෝ කියන්නේ මෙලෝ හැගීමක් නැති රොබෝවන් නේ
ඕකුන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. අපේ ගෙදරම පූස් පැටව් 10කට වඩා හිටියා. දැන් දෙන්නයි ඉතුරු






oya wage thawa honda then thibuna.Hotel hadala hinda dan a thenwalata yanna amarui