ගිය පාර නායකයා නෙ මේ පාර නිදහස් පාවෙන මනාපයක්ගිය සැරෙ වගෙ වෙයි..![]()

ගිය පාර නායකයා නෙ මේ පාර නිදහස් පාවෙන මනාපයක්ගිය සැරෙ වගෙ වෙයි..![]()

ඔච්චර නලවන්නේ මොනවද පුපට එකක් දීල බීපිය මේ බේත් ටික මගෙන් මැරුම් නොකා කියල කිව නං බොයි
ඔව් අපෙ ගෙදර පූසෙයෙක් හිටිය ඌ පැටව් දාල එකෙක් ට සනීප නැති වෙලා ඌට බේත් පොවන්න මාර ගේමක් දුන්නෙ හරියට නිකන් අපි උගෙ වහල්ලු ගානට දාල හැසිරුනේ ඌ...
එහෙම තමා පුසො..බයයි නේ...මං එක සැරෙ 4 දෙනෙක්ට සාත්තු කරලා තියෙ...ක්රම තියෙ ඉතින් ලෙසියෙන් බෙහෙත් පොවන්න...ඉවසිම තමා ඔනි...සමහර පූසො ඉන්නවා බත් එකට බෙහෙත් දාලා දුන්නාම කන අය...එයාලා ලෙසි හදන්න..

ඔච්චර නලවන්නේ මොනවද පුපට එකක් දීල බීපිය මේ බේත් ටික මගෙන් මැරුම් නොකා කියල කිව නං බොයි![]()

පූසො <<<<<<<<<බලු රාලලා
මම කරේ කිරි එකට දිය කරල සිරින්ජරේකින් පෙව්වෙ...
බෑනෙ බන් පොඩි වයසෙනෙ අනික මගෙන් පාරක් කෑවොත් ඌට බේත් ඔනෙනෑ ආයෙ පෙට්ටියක් තමා ඕනෙ...
ගිය පාර නායකයා නෙ මේ පාර නිදහස් පාවෙන මනාපයක්![]()
ඔච්චර නලවන්නේ මොනවද පුපට එකක් දීල බීපිය මේ බේත් ටික මගෙන් මැරුම් නොකා කියල කිව නං බොයි![]()

මම කරේ කිරි එකට දිය කරල සිරින්ජරේකින් පෙව්වෙ...
බෑනෙ බන් පොඩි වයසෙනෙ අනික මගෙන් පාරක් කෑවොත් ඌට බේත් ඔනෙනෑ ආයෙ පෙට්ටියක් තමා ඕනෙ...
පූසො <<<<<<<<<බලු රාලලා
ඉවසීම කරුණාව නෙවෙයි දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්ඩ ඕනේ රත් වෙන්නබලු පැටවුනටත් එ සෙතෙම තමා ඉතින්...මොකද එයාලා කට අරිනවා යැ බෙහෙත් බොන්න...ලෙඩ උනාම කොයි සතත් එකයි...අපේ ඉවසිම කරුනාව තමා ඔනි
ඉවසීම කරුණාව නෙවෙයි දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්ඩ ඕනේ රත් වෙන්න![]()
බලු පැටවුනටත් එ සෙතෙම තමා ඉතින්...මොකද එයාලා කට අරිනවා යැ බෙහෙත් බොන්න...ලෙඩ උනාම කොයි සතත් එකයි...අපේ ඉවසිම කරුනාව තමා ඔනි
නෑ බල්ලෝ ඔය ගොන් පූසෝ වගේ අතිපණ්ඩිත නෑ.. සද්දයක් දැම්මම බෙහෙත් උනත් පාඩුවේ බොනවා.. දගලන්න හැදුවොත් නැට්ට තදවෙනවා කියලා හිතෙන්න දෙන්න ඕනේ... පූසෝ කියන්නේ මෙලෝ හැගීමක් නැති රොබෝවන් නේ

කුක්කො හොදයි
කටුස්සො දැක්කමනන් ආදරේ හිතෙන්නෑ නේද ඊය උන්නන්...

මේ සැරෙ කබ අදින්නෙ නැද්ද...

ඇස් පෙනීම අඩු අයට තමා එහෙම