මහන්සියෙන් උපයපුවා. ත්රෙඩ් දාන්ඩම ඕන නෑ මිනිහෝ
බම්ප් වලින් සහ රෙප් බැක් වලින් සහ කමෙට වලින්

මේ සැරෙ කබ අදින්නෙ නැද්ද...
giyapara rep 500+ withara hambunaමේ සැරෙ කබ අදින්නෙ නැද්ද...

giyapara rep 500+ withara hambuna![]()

මේ සැරේ මම වාසි පිලට හෝයියා කියල පුළුල් සන්ධානයක් ගොඩනගනවාමේ සැරෙ කබ අදින්නෙ නැද්ද...
අපේ සන්ධානේ සහය දෙන්නේ අපිට සලකන අයට
වයසට ගැලපෙන වැඩ කරන්න එපැයි කොන්ද කඩාගන්නද හදන්නේ
අදිමු අදිමු...ලන්කාවෙ එහෙම ඇද්දෙ නැත්තන් ඒක අපේකමට බව්මික අකන්ඩතාවයට ඇන්ඩ් ස්වයිරී භාවයට කැලලක්නෙ....
ඔච්චර ලොකු තුවාලයක් වෙළදපූසට බෙහෙත් ගෙනාවා. සතියක් බොන්න දෙන්නයි තුවාල වලටයි බෙහෙත් දුන්නා.
(මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදියක් නෑ.)
බල්ලෝ ඔහොම හපන්නේ නෑ නේද උන්ව, වෙන සතෙක් වෙන්න ඇති පූසට බෙහෙත් ගෙනාවා. සතියක් බොන්න දෙන්නයි තුවාල වලටයි බෙහෙත් දුන්නා.
(මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදියක් නෑ.)

වයසට ගැලපෙන වැඩ කරන්න එපැයි කොන්ද කඩාගන්නද හදන්නේ![]()

ඔච්චර ලොකු තුවාලයක් වෙළදබල්ලෝ ඔහොම හපන්නේ නෑ නේද උන්ව, වෙන සතෙක් වෙන්න ඇති
බල්ලෙක් හපලා වෙන්නැති කියලා තමයි කිව්වෙ. ලොකු තුවාල 4ක් තියනවා කොන්දේ.
මම R.I.P. කියලත් කිව්වනෙ...පූව තාම ජීවතුන් අතරද?

බල්ලෙක් හපලා වෙන්නැති කියලා තමයි කිව්වෙ. ලොකු තුවාල 4ක් තියනවා කොන්දේ.
උදේ හවස දාන්න බෙහෙත් දුන්නා![]()
මේ සැරේ මම වාසි පිලට හෝයියා කියල පුළුල් සන්ධානයක් ගොඩනගනවාඅපේ සන්ධානේ සහය දෙන්නේ අපිට සලකන අයට
![]()

අදිමු අදිමු...ලන්කාවෙ එහෙම ඇද්දෙ නැත්තන් ඒක අපේකමට බව්මික අකන්ඩතාවයට ඇන්ඩ් ස්වයිරී භාවයට කැලලක්නෙ....
)පූසට බෙහෙත් ගෙනාවා. සතියක් බොන්න දෙන්නයි තුවාල වලටයි බෙහෙත් දුන්නා.
(මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදියක් නෑ.)
මොන මහන්සියෙන්ද....රෙප් හිගා කන්න වෙච්ච මහන්සිය වෙන්නැති....හිගන්න...බෙගර් බව්ව
පූසට බෙහෙත් ගෙනාවා. සතියක් බොන්න දෙන්නයි තුවාල වලටයි බෙහෙත් දුන්නා.
(මට රෙප් දෙන්න එපා කවුරුත්. Rep back කරන්න විදියක් නෑ.)

පුසන්ට බෙහෙත් පොවන එක ලෙසි නැ...ඉස්සල්ලාම බෙල්ල පිටිපස්සෙන් අල්ලගන්න....එතකොට හෙලවෙන්න අමාරුයි...රිදෙන්නෙ නැ පුසාට...පස්සෙ බෙහෙත් ටික හැන්දකට දිය කරලා කටේ පැත්තකින් ඇතුලට දාන්න...

ඔව් අපෙ ගෙදර පූසෙයෙක් හිටිය ඌ පැටව් දාල එකෙක් ට සනීප නැති වෙලා ඌට බේත් පොවන්න මාර ගේමක් දුන්නෙ හරියට නිකන් අපි උගෙ වහල්ලු ගානට දාල හැසිරුනේ ඌ...