දිල්ටත් එසේම වේවාMandapaye siyalu denata Subama Suba aluth awruddak wewa !!![]()
සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........
රතින්යා සද්දෙට ඇහැරුනේ. දවල්ටනේ තියෙන්නේ?
අවුරුදු ලැබුවා..නැගිටිනවා කම්මැලියා.....
මයිත්‍රී විස් කරෙත් නෑ
ආයේ නැ...කුල ක්‍රමය ගැන හොදටම තියෙ....මං බලපු හොදම පොතක්..තව සුමිත්‍රා රාහුබද්දගෙ කන්දක් සේමා ත් හොදයි..
පෝන් එකට මැසේජ් ආවෙත් නැති නිසා මන් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට් ලබලා ඇති කියලාමයිත්රී විස් කරෙත් නෑ
![]()
ඒ හින්දා දන්නැතිව ඇත් මෙහෙමයි..කිසිම කුලයක් පහත් කරලා කතා කරන එක වැඩ්‍රදි..මොකද එයාලා සාමාජෙට ඔනි...එයාලගෙන් සමාජෙට වෙන්නෙ සෙවයක්....අනික නවද්දන්න කුල වගෙ එවායෙ තියෙන පාරම්පරික රහස් වැලලෙනවා කුල ක්‍රම නැති උනොත්...
හ්ම්
අපේ පවුල් වල නම් ඕක දරුණු ලෙසම බදිනවා
විශේෂයෙන් මගුල් තුලා වලදී
වයිෆ්ගේ පැත්තෙන් පළාතත් බලනවා![]()
අපෝ සුමිත්‍රගේ පොත් මෙලෝ රහක් නෑ.ඔය කන්දක් සේ ම පොත නිකන් මානසික රෝගියෙක් ලියපු පොතක් වගේ.ඒකට මොන එහෙකට රාජ්‍ය සම්මාන දුන්නද මන්දා
ඔය මාර්ටින් වික්‍රමසිංහ,සයිමන් නවගත්තේගම,පියදාස සිරිසේන,කරුණාසේන ජයලත්,ආර්.එල් ස්ප්‍රිට්ල් වගේ අයගේ පොත් ටිකක් හොයන් කියවන්න.ඔය සුමිත්‍රලගේ පොත් මොනාද කියලා හිතෙයි.
මං ඔවත් කියවලා තියෙනවා
එක එක්කෙනාගෙ රසය වෙනස්...කෝ මේතන ජයසෙන ජයකොඩි,ජයකොඩි සෙනවිරත්න,කේ.ජි.කරුනාතිලක වගෙ අය..මට පොතක් කියන්නෙ තොරන දෙයක් නෙමෙයි.මං කියවන්නෙ නැත්තෙ සුජීව ප්‍රසන්නගෙ පොත් විතරයි.මොකද එවා යෙ නම බැලුවාම කතාව හිතාගන්න පුලුවන්....
ව්සි කරන්ඩ තියා තාම පත්තරේ හම්බෙලා නැතිව ඇතිඒ හින්දා දන්නැතිව ඇත්
මුන්ට ආතද මන්දවට්සැප් එක ඉවරයි,
ඔක්කොම කට්ටිය බ්‍රෝඩ්කාස්ට් දනවා ,
ඔයාල රිප්ලයි කරනවද ඕවට
