දැක්කේ නෑ වගේ ඉන්න
මමනම් ඉතිං දාන්වා රිප්ලයි එක ගානෙ කොපි පේස්ට් කර කරා

දැක්කේ නෑ වගේ ඉන්න

ඩහෙන් ආව ජනාදිපතිගෙන්
. දැන් මතක් උනේකුළ ක්‍රමය අපේ අය වැරදි විදියට අරන් තියෙන්නේ.අපේ පාරම්පරික කුළ ක්‍රමය තිබුනේ වෘත්තිය පවත්වාගෙන යන්න විතරයි.ඒකේ කිසිම කුළයක් උසස් හෝ පහත් උනේ නෑ.ඔය කුළ ක්‍රමය උසස් හෝ පහත් කියලා වෙනස් කලේ සුද්දා.උන්ගේ පාළනයට ලේසි වෙන්න.උන්ගේ පාළන ක්‍රමයක් තමයි බෙද වෙන්කර පාලනය කිරීම.
සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!![]()

සංස්කෘතිය සභ්‍යත්වය වගේ දේවල් රැක ගන්න කුල ක්‍රමය ලොකු පිටුවහලක් වෙනවා
එකෙන් සමාජය යම් විදියකට සීමාවක් ඇතුලේ කොටු වෙනවා
අයාලේ නොයන විදියට
ඔයා මොකද්ද හිතන්නෙ මේ ගැන
අනාත කුකුල්ලුන් තවත් අනාත නොවන මහ කුකුල්ලුන් තවත් මහත් වෙන නාකි කුකුලන්ට තරුණ ජවයක් ලැබෙන සුබ නව වසරක් වේවා

මං ඔවත් කියවලා තියෙනවා
එක එක්කෙනාගෙ රසය වෙනස්...කෝ මේතන ජයසෙන ජයකොඩි,ජයකොඩි සෙනවිරත්න,කේ.ජි.කරුනාතිලක වගෙ අය..මට පොතක් කියන්නෙ තොරන දෙයක් නෙමෙයි.මං කියවන්නෙ නැත්තෙ සුජීව ප්රසන්නගෙ පොත් විතරයි.මොකද එවා යෙ නම බැලුවාම කතාව හිතාගන්න පුලුවන්....
රසය නම් වෙනස් තමා.කන්දක් සේ මා පොත නම් තනිකරම අසහනයෙන් පෙලෙන එකෙක් ලියුව පොතක් වගේ.ඕක සුමිත්‍රා නැතුව අලුත් එකෙක් ලිවුවනම් ලියපු එකා මානසික රෝගියෙක් කියලා ඔය ස්වර්ණ පුස්ථක මණ්ඩලේම උන් අරූව හංවඩු ගහනවා.
කොහොම උනත් ඒ පොත නම් ස්වර්ණ පුස්ථක සම්මාණයක් දෙන්න තරම් වටින්නේ නෑ.ඊට වඩා හොඳ පොත් තිබ්බා