~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    anna ow ow ohoma scene ekak thamai kiwwe... oken chat karala thamai kattiya set karagaththe... sellan karanna :lol::lol::lol:
    මම නම් ඒක වැඩි‍ය පාවිච්චි කලෙත් නෑ ලෙඩ ගොඩක් හින්දා. :rofl:

    කොහොමත් ඒ දවස්වල දැන් වගේ හැංගිලා ඉන්න උවමනාවක් තිබ්බෙ නෑනේ. :P
    chat threads වල හිටපු බහුතර‍යක් FB එකෙන් add කරගෙන හිටපු හින්දා ඕක තිබ්බත් එක‍යි නැතත් එක‍යි. :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් ඒක වැඩි‍ය පාවිච්චි කලෙත් නෑ ලෙඩ ගොඩක් හින්දා. :rofl:

    කොහොමත් ඒ දවස්වල දැන් වගේ හැංගිලා ඉන්න උවමනාවක් තිබ්බෙ නෑනේ. :P
    chat threads වල හිටපු බහුතර‍යක් FB එකෙන් add කරගෙන හිටපු හින්දා ඕක තිබ්බත් එක‍යි නැතත් එක‍යි. :lol:

    :lol:පරන ත්‍රෙඩ් උඩ එද්දි පපුවෙ අමාරුව හැදෙන තවත් එක්කෙනෙක් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :lol:පරන ත්‍රෙඩ් උඩ එද්දි පපුවෙ අමාරුව හැදෙන තවත් එක්කෙනෙක් :P
    ඒ ත්‍රෙඩ් ගොඩක් ඒවා දැන් delete කරලා බන්. ඒක හින්දා එච්චර බ‍යක් නෑ :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට එතරම් විශ්වාසයක් නැහැ
    මම ඔබේ අත අල්ලාගෙන ඔබට නර්තන වේදිකාවට ගෙන යනවා
    සංගීතය මිය යන විට, ඔබේ ඇස්වල යමක්
    රිදී තිරය මතකයට නඟන්න
    සහ එහි සියලු නරක යහළුවෝ

    මම කවදාවත් නටන්නේ නැහැ
    වරදකාරී පාදවලට රිද්මයක් නැත
    ප්රත්යාවර්තනය කිරීම පහසුය
    මම දන්නවා ඔයා මෝඩයෙක් නෙවෙයි කියලා

    මිතුරෙක් වංචාවට වඩා හොඳින් දැන සිටිය යුතුය
    මට ලැබුණු අවස්ථාව නැති කර දමන්න
    ඒ නිසා මම නැවතත් නටන්නෑ
    මම ඔයා එක්ක නටන්න හැදුවා

    කාලය කිසි විටෙකත් පිළිසකර කළ නොහැකියි
    හොඳ මිතුරෙකුගේ නොසැලකිලිමත්කම
    හදවත හා මනසට
    අවිද්යාව කරුණාවන්තය
    සත්යය තුළ සැනසිල්ලක් නැත
    වේදනාව ඔබ සොයාගනු ඇත

    මම කවදාවත් නටන්නේ නැහැ
    වරදකාරී පාදවලට රිද්මයක් නැත
    ප්රත්යාවර්තනය කිරීම පහසුය
    මම දන්නවා ඔයා මෝඩයෙක් නෙවෙයි කියලා

    මම මිතුරෙක්ව වංචාවට වඩා හොඳින් දැන සිටිය යුතුයි
    මට ලැබුණු අවස්ථාව නැති කර දමන්න
    ඒ නිසා මම නැවතත් නටන්නෑ
    මම ඔයා එක්ක නටන්න හැදුවා

    ඔබේ ආදරය නැතිව කිසිදාක........
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම නම් ඒක වැඩි‍ය පාවිච්චි කලෙත් නෑ ලෙඩ ගොඩක් හින්දා. :rofl:

    කොහොමත් ඒ දවස්වල දැන් වගේ හැංගිලා ඉන්න උවමනාවක් තිබ්බෙ නෑනේ. :P
    chat threads වල හිටපු බහුතර‍යක් FB එකෙන් add කරගෙන හිටපු හින්දා ඕක තිබ්බත් එක‍යි නැතත් එක‍යි. :lol:

    ado sirawatama neh ban.. mageth innawa sahenna gaanak e kale hitapu elakiri aya fb eke add karagena.... :D:D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹේ පරණ ID එක මොකක්ද :P

    :rolleyes::rolleyes::rolleyes: පරණ අයි ඩි පාවිච්චි වෙන්නේ කඹයක් වගේ වෙලාවක විතරයි බන්... :P :lol::lol: ඒ ඇරෙන්න ඕන දෙයක් මේකෙන් තමයි... :D:D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar118185_3.gif
     
    • Like
    Reactions: upulpdn