~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බඩ ගෑවෙන එකටද බඩගානවා කියන්නෙ :baffled:

    එහෙනං මේකේ ඉන්න ගොඩක් අය බඩගාන එක තමා කරන්නේ ඔක්කොම බඩතඩියොනේ ඉන්නේ තට්ට මාමත් ඇතුළුව :P

    හම්මට සේරම බඩාලද ඉන්නේ... බඩ තඩි ඉබ්බෝ ටික.. හෙහෙ .. අපේ නං ආසාවට බඩක් නෑ බන් :(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මට සේරම බඩාලද ඉන්නේ... බඩ තඩි ඉබ්බෝ ටික.. හෙහෙ .. අපේ නං ආසාවට බඩක් නෑ බන් :(:(
    බඩවල් ඉතින් නිකන් එන්නේ නෑ අදාළ කටයුතු සිද්ද වෙන්න ඕනේ නෙව :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    31306750_226206171465056_5072535614151196672_n.jpg
    :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහා සාමාන්‍ය වශයෙන් මොනවද සුදුසුකම්ද බලන්නෙ
    වයසට අමතරව

    හොද ඇහුම්කන් දෙන්නෙක් විම...
    රස පරික්ශා කිරිමේ හැකියාව..
    එක එක විකාර වැඩ වලට කැමති විම(රෑට එලියට වෙලා කොපි බොන්න..පොත් කියවන්න,සිංදු අහන්න...වැස්සෙ තෙම්මෙන්න...කඩචොරු කන්න වගෙ)
    තව තියේ ඉතින්..:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට ඩොනේට් කරන්න තාම බැහැල්ලු
    අයතා ක්‍රමෙන් නම් පුළුවන්
    හැබැයි මේ දවස් වල නිතිය ක්‍රියාත්මකයි

    කමක් නැ..පුලුවන් වෙලාවක දෙන්න:D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හොද ඇහුම්කන් දෙන්නෙක් විම... Checked!
    රස පරික්ශා කිරිමේ හැකියාව.. Checked!
    එක එක විකාර වැඩ වලට කැමති විම(රෑට එලියට වෙලා කොපි බොන්න..පොත් කියවන්න,සිංදු අහන්න...වැස්සෙ තෙම්මෙන්න...කඩචොරු කන්න වගෙ) Checked!
    තව තියේ ඉතින්..:D

    matath apply karanna baridha? :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොද ඇහුම්කන් දෙන්නෙක් විම...
    රස පරික්ශා කිරිමේ හැකියාව..
    එක එක විකාර වැඩ වලට කැමති විම(රෑට එලියට වෙලා කොපි බොන්න..පොත් කියවන්න,සිංදු අහන්න...වැස්සෙ තෙම්මෙන්න...කඩචොරු කන්න වගෙ)
    තව තියේ ඉතින්..:D

    රෑට එලියට වෙලා කොපි බොන්න:love: වැස්ස දවසට එළියේ හට් එකට ගිහින් ඔය වැඩේ මං කරනවා.. හෙන ගහ ගහ වැස්සොත් නං ඉතින් පෙරවගෙන නිදි... :rofl::rofl: