~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මා.... සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ...
    සැමදා මා ආදරෙයි... ආදරෙයි... ආදරෙයි....
    දිවුරා.. කියමි මෙසේ ඔබට මා ආදරෙයි....


    කාලෙකින් අහනගමන් මරු සින්දුව.. :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා.... සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ...
    සැමදා මා ආදරෙයි... ආදරෙයි... ආදරෙයි....
    දිවුරා.. කියමි මෙසේ ඔබට මා ආදරෙයි....


    කාලෙකින් අහනගමන් මරු සින්දුව.. :love:

    ඇයි එයලාගෙ

    සුපෙම් සුවදක් අරන්............
    නැවුම් පැතුමක් ලෙසින්.........
    සදා රැදෙමු සිතේ.........
    ඔබයි මගෙ ජිවිතේ.........
    සිංදුව :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙසක් එකට මේකේ පාළුව යන්න වෙසක් කුඩුවක්වත් එල්ලන්නේ නැද්ද :baffled: මමනං මම ඉන්න පරාලේ බකට් එකක් එල්ලගන්නවා :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙසක් එකට මේකේ පාළුව යන්න වෙසක් කුඩුවක්වත් එල්ලන්නේ නැද්ද :baffled: මමනං මම ඉන්න පරාලේ බකට් එකක් එල්ලගන්නවා :yes:

    ඉටිපන්දම් ගහන්න ගිහින් පුච්ච ගන්නෙ නැ හරිද..මං ගානෙ බල්බ් එකක් දා ගන්න...බිල මං ගෙවන්නම්.:yes:
     
    • Like
    Reactions: djnick

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙසක් එකට මේකේ පාළුව යන්න වෙසක් කුඩුවක්වත් එල්ලන්නේ නැද්ද :baffled: මමනං මම ඉන්න පරාලේ බකට් එකක් එල්ලගන්නවා :yes:

    චූ කරන්ඩ තමා උබ බකට් ර්ල්ලන්නෙ . එතකොට පරාලෙන් බහින්ඩ මහන්සි වෙන්ඩෝන නෑන්:eek:.ඒත් සල්ලි ගන්නෙ වෙසක් කූඩු වලට කියල:angry:
     
    • Like
    Reactions: djnick

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කට්ටියගේ මයිනින් කරන්න උනන්දුවක් තියෙනවනම් කියන්න. . :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි එයලාගෙ

    සුපෙම් සුවදක් අරන්............
    නැවුම් පැතුමක් ලෙසින්.........
    සදා රැදෙමු සිතේ.........
    ඔබයි මගෙ ජිවිතේ.........
    සිංදුව :)

    හප්පා දැන් නේ එක දැක්කේ.. එකත් ඩවුන්ලෝඩ් කරන්න ඕන... තැම්කු :D