හොද ඇහුම්කන් දෙන්නෙක් විම...
රස පරික්ශා කිරිමේ හැකියාව..
එක එක විකාර වැඩ වලට කැමති විම(රෑට එලියට වෙලා කොපි බොන්න..පොත් කියවන්න,සිංදු අහන්න...වැස්සෙ තෙම්මෙන්න...කඩචොරු කන්න වගෙ)
තව තියේ ඉතින්..![]()

සිරාවට මම මුහුණ දුන්න අභියෝග නම් සැහෙන වෙනස්
දකුණු පළාතේ කෙනෙක් වීම
මව පියාගෙ හිත දිනා ගැනීම
සිගරට් නොබීම
ඉගෙනීම වෙනුවෙන් එකතුවෙලා කටයුතු කරන්න පුළුවන් වීම
පවුල් දෙකේම සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම(අතිරේක)
හැකි ඉක්මනින් වෙනම ගමනක් සාදාගැනීම

වැස්ස දවසට එළියේ හට් එකට ගිහින් ඔය වැඩේ මං කරනවා.. හෙන ගහ ගහ වැස්සොත් නං ඉතින් පෙරවගෙන නිදි... 



