ස්වාමි උපුලානන්ද මහතාගේ අනුග්රහයෙන් පැවැත්වෙන මහා පුඩින් දන්සල දේවාලයේ ඉදිරිපස කොට්ටම්බා ගස යටදී
මහලොකු මැනේජර් බිලක් ගෙවාගන්ඩ සල්ලි නෑ....![]()
කිලර් මහතාගේ අයිස්ක්රීම් දන්සල ගේට්ටුව අසල සෙකුරුටි බලු කූඩුව ඉදිරිපස පැවැත්වෙනවා ඇති![]()

ඔය හිටියේ බුලත්විට තොගයක් කූඩෙක දාගෙන දත් රතු කරගෙන![]()


කොහොමහරි සාර විටෙත් දැන් එන්නේ නෑ මයේ හිතේ...![]()

ඇයි අර සර්වර් එකෙන් හම්බුන 15 න් ගෙවහන්කො...![]()

සුබ පැතුම් අපේ නාකියගේ මේ ත්රෙඩ් එකේ 2000 වෙනි පොස්ට් එක මේ අවස්ථාවේ පසු කරනු ලැබුවා... නාකි ඇඟිලි වලින් වෙවුල වෙවුල ටයිප් කරන එකත් ලේසි නෑනේ
ඇනිවේ ටෑන්ක්ස් ආහ්... 

මට රෙප් දීල තිබ්බ මේ ටිකකට කලින්.....![]()




අඩේ මම මේ දැක්ක විතරයි 2000 ගහල කියල....උබත් යන්නැති තැනක් නෑනෙ..ඇනිවේ ටෑන්ක්ස් ආහ්...
![]()




බැ බෑ... මේ ටිකේ ප්රශ්න ගොඩයි බන්.. එපා වෙලා ඉන්නේ... ටෝටලි ෆක්ඩ් අප්![]()

බැඳලත් නෑ කෙල්ලෙකුත් නෑ, මොන ප්රශ්නද බන් උබට...![]()

කොනක ඉඳන් ලිහන ගමන් ඉන්නේ ප්ලැන් ගහගෙන 

සාරගේ පොටෝ එක ලීක් උනාට පස්සේ ලැජ්ජා හිතිලාකොහොමහරි සාර විටෙත් දැන් එන්නේ නෑ මයේ හිතේ...![]()
මේ පාර සාරගේ උපන්දිනේට දත් සැට් එකක් තෑගි දෙන්නයි මම හිතාන ඉන්නේ සාරගේ පොටෝ එක ලීක් උනාට පස්සේ ලැජ්ජා හිතිලාමේ පාර සාරගේ උපන්දිනේට දත් සැට් එකක් තෑගි දෙන්නයි මම හිතාන ඉන්නේ


මේකේ ඉතින් රිප්ලයි පරක්කු වෙනකොට එක එක අස්සවල්වල රිංගනවා... කුණු හොයන්න... (සිංහලෙන්ම කිව්ව)![]()