~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හප්පා..අලුත් එක... අනිවා ඩවුන්ලෝඩ් කරනවා.. තැම්කු බන්.... :love::love:

බිල ගෙවල ඉදින් හිගන්න...ඩව්න්ලෝඩ් කරන්න කලින්...ආව මෙතන ඩවුන්ලෝඩ් කරන්න... :angry:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බිල ගෙවල ඉදින් හිගන්න...ඩව්න්ලෝඩ් කරන්න කලින්...ආව මෙතන ඩවුන්ලෝඩ් කරන්න... :angry:

    බිල ගෙවන්නේ ෆෝන් එකේ බල්ලෝ,... මේකේ වෙනම යන්නේ... මේකේ බිල ගෙවල :frown::frown::frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බිල ගෙවන්නේ ෆෝන් එකේ බල්ලෝ,... මේකේ වෙනම යන්නේ... මේකේ බිල ගෙවල :frown::frown::frown:

    මමත් ඔන්ලයින් එකක් ඕඩර් කරා 24 එකියක් කෝල් කරල කිව්ව 25 කුරියර් කරල එවනව කියල තාම නෑ... :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ ක්‍රෝම් එකේ අකුරු එක්ක ලින්ක් එකක් දාන්න බෑ නේද... :( එහෙම විදියකුත් නැද්ද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇය් බන් ඔය සිම් ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවන්නෙ...අයි ඩී එක ස්කෑන් කරල අප්ලෝඩ් කරල....

    ආ ඒකද.... එත් ඉතින් උඹට එච්චර සිම් වැඩක් නෑනේ.... :baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    elakiri nam firefox thamai

    එකනේ බන්.. මට ඔය ගිනිගත්ත නරියව පෙන්න බෑනේ... ඒ උනාට ඔප්ෂන් වැඩි නෙහ්... මැක්‍රෝ එහෙම රන් වෙනවනේ එකේ