මමත් එක්සෑම් එකක් කරා දවසක් පැය බාගෙන් රිසාල්ට් දුන්නා. ඔන්ලයින් නම් නෙමෙයි, ඒත් එගොල්ලො ඉක්මනින්ම රිසාල්ට් එක දුන්නා. මට නම් ගොඩාක් සතුටුයි. ඒ සතුට බෙදා ගන්න මම අපේ අම්මට කෝල් එකක් අරන් කිව්වා. එයා තමයි මගේ මුලු ලෝකයම. ඉතින් අපේ අම්මි එක අහල, සතුට වැඩි කමට හාට් ඇටෑක් එකක් ඇවිත් අපේ අම්මා නැති උනා.ඉස්පිලිතාලෙන් ආව කෝල් එක අහල, තාත්ටයි අයියයි කාර් එකේ යද්දි කාර් එක උඩට ප්ලේන් එකක් කඩන් වැටිලා එගොල්ලොත් එතනම මලා. අද මාව බලන්න කවුරුත් නෑ මේ ඔක්කොම උනේ මගේ එක්සෑම් එක නිසා. මගේ සතුට මම අනිත් අය එක්ක බෙදා ගන්න ගියා නිසා. අද මන් ලග කවුරුත් නෑ
මට දුකයි. මම ඉතින් ඔයාලට මේ කතාව කිව්වේ ඇටෙන්ශන් එක ගන්න. ඔයාල මාව පිලි ගන්නව නේද?
ඒත් අදුරු අහසේ රිදී රේකාවක් වගේ ඒ එක්සෑම් එක නිසා අද මම ඩ්රයිවර් කෙනෙක්!!!! මට ලයිශන් එක හම්බ උනේ ඒ එක්සෑම් එක පාස් නිසා.![]()
Mage attention try eka keawa.
Rep kapala, expose karala thread ekak daanawa
ඉස්පිලිතාලෙන් ආව කෝල් එක අහල, තාත්ටයි අයියයි කාර් එකේ යද්දි කාර් එක උඩට ප්ලේන් එකක් කඩන් වැටිලා එගොල්ලොත් එතනම මලා. අද මාව බලන්න කවුරුත් නෑ මේ ඔක්කොම උනේ මගේ එක්සෑම් එක නිසා. මගේ සතුට මම අනිත් අය එක්ක බෙදා ගන්න ගියා නිසා. අද මන් ලග කවුරුත් නෑ 
පස්සෙ එනවා




