~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    double jet motor eka 50ft yatin adinawa:yes:

    නෝමල් එකක් තියෙන්නෙ. ඩීප් වෙල් කිට් එක දැම්මෙ නැතිව.

    ඩබල් ජෙට් කීවෙ මොකද්ද. ඩීප් වෙල් මෝටරයක්ද ලිදේ අඩියේ ර්හියෙන එකක්ද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙ:baffled: අම්ම දැන් කීවෙ:rofl: අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල් තිබ්බෙ. අද මෝටරේ දානවලු වැඩ නෑ. මෝටරේට අඩි 25නෙ අදින්ඩ පුලිවන්. ඒ හින්දා මම මෝටරේ අඩි 6ක් ලිද ඇතුලේ දාල තියෙන්නෙ. පියන ඇරලා බලද්දි මෝටරේ වතිරෙන් වැහිලලු අඩියක් විතර:sorry:

    එච්ව්හර අම්බානකට වැහැලා.

    එදා නියර බදිනවා කීවෙ එහේ අමුන කඩන් ගිහින්. කුබුරේ හොරෙං ගෙවල් හදන් ඉන්න උන් ටිකක් ඉන්නවා. උන්ගේ ගෙවල් වතුර පිරිලා
    1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
    2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
    3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
    4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
    5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
    6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
    7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට තමා කටුස් ලුණු ඇඹුල්, රස ඔක්කොම කොත්තුව ඇතුලට බහින්නේ...
    මම නම් හොද්දට මස් සීසන් කරද්දී ලුණු,ඇඹුල්,කහ,තුනපහ,මිරිස් ඔක්කොම දාලා
    අපේ ගෙදර තියෙන ඉඟුරු තලන පොඩි චොප් එකෙන් මස් තලනවා. එතකොට හොඳට
    ලුණු ඇඹුල් අල්ලනවා.....
    කොහෙද බොලා පරාලේ උඩට වෙලා ඉන්නවා මිසක්ක, ඔව්වයේ උවමනාවක් නැතෙයිනේ
    හැබැයි නිකන් මිටියක් වගේ එකක් ගත්ත නං ඔය වැඩේ හොඳට වෙයි නෙ මුන් නිකන් පිහියක් වගේ පැතලි එකකින් ගහද්දි සද්දේ විතරයි මට හිතෙන්නේ.

    කොත්තු ටික බෑග් එකක් අස්සට දාල පොල්ලකින් තැලුව නං හරි :P.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    WWlRuhi.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
    2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
    3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
    4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
    5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
    6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
    7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA
    මේ මනුස්සයට මක් වෙලාද මේ :eek: අද සීතල වැඩිකමට මොනවහරි අරගෙනවත්ද :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ ඔය ළිං මෝටර් නම් මහ වාත කේස්.:angry:
    අපේ පැත්තේ නම් අවුලක් නෑ. මොටරේ තියෙන්නේ ලිඳෙන් එළියේ.
    දැන් පවර්ෆුල් මෝටර් නැද්ද බන් ඔයිට වඩා? :confused:

    ඕනම උඩ තියෙන මෝටරේකට අඩි 27,28කට වඩා අදින්ඩ බැනෙ.
    ඩීප් වෙල් කිට් එකක් දාලනම් පුලුවන්. එතකොට ස්පීඩ් එක අඩුයි වතුර වදින :eek:

    ඊට වඩා අදින්ඩ ඕනනම් නේ අර අඩියේ තියන ඒව තියෙන්නෙ. ඒවට ඕනතරම් උඩක් උස්සන්ඩ පුලුවන්නෙ නේ:oo:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෝමල් එකක් තියෙන්නෙ. ඩීප් වෙල් කිට් එක දැම්මෙ නැතිව.

    ඩබල් ජෙට් කීවෙ මොකද්ද. ඩීප් වෙල් මෝටරයක්ද ලිදේ අඩියේ ර්හියෙන එකක්ද

    deep well newei bn.ape gedarata ganna eka gedara idan 400ft pahalin thiyenne 45ka withara konekin.eke motor ekata pahalin 50ft kelin usa adinawa.normal ekata wada speed adui.usa adinawa wadiy
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
    2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
    3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
    4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
    5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
    6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
    7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA

    :lol::lol::lol:ASEPOTAGIYAUPULPDNMEKATHAPIATAPATTAMATADAMU...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
    2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
    3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
    4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
    5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
    6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
    7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA

    අන්තිම එකනම් හොද එකක්:yes:

    සබ්මර්සිබල් ඒව ගනන්නෙ. ආය දාන්ඩ බෑ. මේකම දානවා උඩින් තියනවා ඕන වුනාම ඇතුලට දාන්ඩ:dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්තිම එකනම් හොද එකක්:yes:

    සබ්මර්සිබල් ඒව ගනන්නෙ. ආය දාන්ඩ බෑ. මේකම දානවා උඩින් තියනවා ඕන වුනාම ඇතුලට දාන්ඩ:dull:

    .5hp / 1hp podi ewa thiyenawa.. ona nan set karala dennan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    deep well newei bn.ape gedarata ganna eka gedara idan 400ft pahalin thiyenne 45ka withara konekin.eke motor ekata pahalin 50ft kelin usa adinawa.normal ekata wada speed adui.usa adinawa wadiy

    එහෙනම් ඩීප් වෙල් කිට් එකක් ඇති. :yes: නෝමල් උඩ තියෙන මෝටරයක් නේ. සීප් වෙල් කිට් දැම්මාම ස්පීඩ් අඩුවෙනවා . ඒත් යට අදින්ඩ පුලිවන් මෝටරේ මට්ටමේ ඉදලා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    .5hp / 1hp podi ewa thiyenawa.. ona nan set karala dennan

    ඒත් සල්ලි යනවනෙ:baffled: ගෙදර තියෙන්නෙ 3/4 hp solex එකක්. 1/2 හරි සබ්මර්සිබල් වුනාට අවුලක් නෑ. කීයක් වෙයිද 1/2, 3/4 එකක් එහෙම:D බ්‍රෑන්ඩ් මොනාද
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒත් සල්ලි යනවනෙ:baffled: ගෙදර තියෙන්නෙ 3/4 hp solex එකක්. 1/2 හරි සබ්මර්සිබල් වුනාට අවුලක් නෑ. කීයක් වෙයිද 1/2, 3/4 එකක් එහෙම:D බ්‍රෑන්ඩ් මොනාද

    Pedrollo Pump Lankawe dealer Manjula kumarige husband
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තිම එකනම් හොද එකක්:yes:

    සබ්මර්සිබල් ඒව ගනන්නෙ. ආය දාන්ඩ බෑ. මේකම දානවා උඩින් තියනවා ඕන වුනාම ඇතුලට දාන්ඩ:dull:
    GODAK FLEXIBLE HOSE EKAK PUMP EKATA SET KARANNA DEPATTEN. ETHAKOTA BATA GALAWANNE NETUWA WATURA ADU WENAKOTA PUMP EKATA PAYIN EKAK GAHUWAMA BATE FLEXIBLE USA YANAKAM (6FT) LINDA THULATA PUMP EKA GOS NATARAWE.PARACHUTE EKAK WIDHIYATA BALUMAK SAVI KALANAM PUMP EKE YATATA, WATURA WADIWENAWITA POMPAYA PAWEMIN IHALATA PAMINENU ATHA.
    SUBMERSIBLE PUMP ANAWASHYAYI
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    GODAK FLEXIBLE HOSE EKAK PUMP EKATA SET KARANNA DEPATTEN. ETHAKOTA BATA GALAWANNE NETUWA WATURA ADU WENAKOTA PUMP EKATA PAYIN EKAK GAHUWAMA BATE FLEXIBLE USA YANAKAM (6FT) LINDA THULATA PUMP EKA GOS NATARAWE.PARACHUTE EKAK WIDHIYATA BALUMAK SAVI KALANAM PUMP EKE YATATA, WATURA WADIWENAWITA POMPAYA PAWEMIN IHALATA PAMINENU ATHA.
    SUBMERSIBLE PUMP ANAWASHYAYI

    වැස්සට වතුර ඔලුවට ගිහින් මලකඩ කාල තමා:yes::sorry: