~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ප්‍රස්නේ වෙලා තියෙන්නේ අනුමත වුනු සල්ලි වලින් පොල්කටු පොලිස් කරලා, ඉතුරු සල්ලි වලට මොකෝ වුනේ කියන එක.:angry::angry:
    ඉතුරු කොහෙද ඔක්කොම වියදන් උනා :baffled: පොල් කඩලා පොල් කට්ට වෙන් කරලා අරන් සුද්ද කරලා පොලිස් කරලා ගන්න එක ලේසි වැඩක්ය :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගැහුවේ නෑ අතිබුත් පාඩුයි :baffled: එක පොල් කට්ටක් දෙදාස් හාරසීය ගානේ ගෙනාවේ දෙවාලෙන් හම්බුනේ දෙදාහයි :baffled:
    දෙවාලෙන් දෙදාස් ගානට හම්බුනා නම් දෙදාස් හාරසිය ගානේ දැම්මේ ඇයි
    පොලිස් කරන්න හාරසීයක් එකකට ගියාද
    නාස්තිය බ්‍රෝ :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවාලෙන් දෙදාස් ගානට හම්බුනා නම් දෙදාස් හාරසිය ගානේ දැම්මේ ඇයි
    පොලිස් කරන්න හාරසීයක් එකකට ගියාද
    නාස්තිය බ්‍රෝ :angry:
    :angry::angry: මේ ගැන මම සම්පුර්ණ වාර්තාවක් ගිය අවුරුද්දේ දුන්නා කිසි වංචාවක් වෙලා නෑ :angry: මට හාරසීයක් විතර අතින් පාඩුයි :no:

    ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙ :angry: මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.
     
    • Like
    Reactions: inspiron

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry: මේ ගැන මම සම්පුර්ණ වාර්තාවක් ගිය අවුරුද්දේ දුන්නා කිසි වංචාවක් වෙලා නෑ :angry: මට හාරසීයක් විතර අතින් පාඩුයි :no:
    වාර්තාව සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නල නැහැ
    අපි දැක්කෙ නැහැ

    කටුස් හොරා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරු හරි එකෙක් කහරිද උද තියන වාහනේ උඩින් නැගලා පාර ක්‍රොස් කරානම් කොහොමද ආතල් එක
    anna ehema kala nam hari.

    mehe viral vedio karana team ekak nea hariyakata. hitiyanam oya wage swabawika siddi widiyata viral haduwaki