අන්නාසි හාමිනේගෙන් අහපන්කෝ මගෙන් අහන්නේ![]()
උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ
ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
යන්නෙත් කවදාද මවුපියො දකින්නට
කොහොම තිබුන තැනක්ද දෙයියනේ
මමනං කියන්නේ කවුරුහරි හුනියමක් කරලා