~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අද රෑට. වෙලාව හවසට

avatar510306_7.gif
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
අන්නාසි හාමිනේගෙන් අහපන්කෝ මගෙන් අහන්නේ :baffled:

උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ
 

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ

ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
යන්නෙත් කවදාද මවුපියො දකින්නට
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
යන්නෙත් කවදාද මවුපියො දකින්නට

රජ කෙනෙක් මඟුල් උයනට යනවිට තොරන උඩ හුන් කටුස්සා ඔලුව වනනු දුටුවේය. රජුගේ සිත් සතුටු කිරීමට ඕනෑම බොරුවක් කියන්ට පුරුදු වී සිටි පුරෝහිතයා , ” ඌ ඔබතුමාට ආචාර කරනවා” යයි කීවේය.
රජ , කටුස්සාගේ කරේ රන් මාලයක් දැමීමට නියම කලේය. මාලයේ බර වැඩි කමට පහුවදා සිට ඌ රජුට ඔලුව වැනුවේ නැත.
ගස් බඩ ගෑ උන්ට තාන්න මාන්න ලැබුනාම ඒවායේ බර දරා ගැනීමට බැරිවේ.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඇත්තට මේක මලගේ වගේ වෙලා නේද :no: කොහොම තිබුන තැනක්ද දෙයියනේ :baffled: මමනං කියන්නේ කවුරුහරි හුනියමක් කරලා