මම මේ කල්පනා කරේ අපි දෙන්නම එකවගේ නේද බන්දැක්කම හරිම උද්යෝගිමත් සිතුවිලි පහළවෙනවා
![]()
![]()
ඔව් ඔව් අද හවස් වෙලා ටිකක් වහීවි
Please just look me in my face
Tell me everything's okay
'Cause I got it
Ooh, never be like you
ඈ.. නෑ නෑ ලොකුවට වහින එකක් නෑ කුඩේ අරං යන්නකෝ කෝකටත්
මම මේ කල්පනා කරේ අපි දෙන්නම එකවගේ නේද බන්දැක්කම හරිම උද්යෝගිමත් සිතුවිලි පහළවෙනවා
![]()
![]()






ඔව් ඔව් අද හවස් වෙලා ටිකක් වහීවිඈ.. නෑ නෑ ලොකුවට වහින එකක් නෑ කුඩේ අරං යන්නකෝ කෝකටත්

ගරුස් කොහොමදඊයේ රෑ හොඳට නින්ද ගියාද
![]()
12.30 ට නිදාගෙන උදේ 5 නැගිට්ටා
උඹටත් නින්ද ගියාද 
1.30 ට නිදාගෙන 7.00 ට නැගිට්ටා12.30 ට නිදාගෙන උදේ 5 නැගිට්ටා
![]()
උඹටත් නින්ද ගියාද
![]()
මෙහෙට ඉර එලිය වැටෙන්නේ නෑ දහය විතර වෙනකන් ඒ හින්ද අවුලක් නෑනැට්ටට ඉර එලිය වැටෙනකම් නිදාගෙන![]()

ඔෆිස් ඇවිත් මා ගිය කල ත්රෙඩ් එකට...
ගැනලා ටැග් එකක් දුන්නේ පල් එකට..
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට...
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

ඔෆිස් ඇවිත් මා ගිය කල ත්රෙඩ් එකට...
ගැනලා ටැග් එකක් දුන්නේ පල් එකට..
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට...
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
