~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    මම මේ කල්පනා කරේ අපි දෙන්නම එකවගේ නේද බන් :P දැක්කම හරිම උද්යෝගිමත් සිතුවිලි පහළවෙනවා
    avatar510306_3.gif
    avatar546449_71.gif


    Please just look me in my face
    Tell me everything's okay
    'Cause I got it
    Ooh, never be like you
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඔව් ඔව් අද හවස් වෙලා ටිකක් වහීවි :yes: ඈ.. නෑ නෑ ලොකුවට වහින එකක් නෑ කුඩේ අරං යන්නකෝ කෝකටත්


    I love to hold you close, today and always
    I love to wake up next to you:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් ඇවිත් මා ගිය කල ත්‍රෙඩ් එකට...
    ගැනලා ටැග් එකක් දුන්නේ පල් එකට..
    ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට...
    මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
     
    • Like
    Reactions: sunerudx

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔෆිස් ඇවිත් මා ගිය කල ත්‍රෙඩ් එකට...
    ගැනලා ටැග් එකක් දුන්නේ පල් එකට..
    ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට...
    මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

    හරි හරි ඉතින් ටැග් නෑ කියල අඬන්න එපා :sorry:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔෆිස් ඇවිත් මා ගිය කල ත්‍රෙඩ් එකට...
    ගැනලා ටැග් එකක් දුන්නේ පල් එකට..
    ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට...
    මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

    ගැනලා දුන්නු ටැග් එක බොට එපා නම්
    මට දීපන් මම ටැග් එක දාන්නම්....
    පොල් නැගලා ඉහට උඩින් මා පුතී
    මේවත් ප්‍රස්නදෝ බත්කන හරකුනේ :P