~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man ithin side business karanawane.video editing wage ewata hondaine
    කැම්පස් එකේ ගේම් පිස්සෙක් මේ ලඟදි desktop එකක් ඇටෙව්වා එක‍යි 50ක් ගි‍යා ඌට. අටවපන් ඒ වගේ එකක්. :rofl:
     
    • Like
    Reactions: lpwicrama

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඔරිගීනල් 2 එක අයින් කරලා 8 එකක් දාලා 12 කරන ඉන්නේ game ගහන්න


    matat one game gahanna. 4gb eke project cars gahuwa lag natuwa:D
    thawa after effect online wada walata
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කැම්පස් එකේ ගේම් පිස්සෙක් මේ ලඟදි desktop එකක් ඇටෙව්වා එක‍යි 50ක් ගි‍යා ඌට. අටවපන් ඒ වගේ එකක්. :rofl:


    50ක්? :dull:


    avatar510306_3.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කැම්පස් එකේ ගේම් පිස්සෙක් මේ ලඟදි desktop එකක් ඇටෙව්වා එක‍යි 50ක් ගි‍යා ඌට. අටවපන් ඒ වගේ එකක්. :rofl:

    50 මදි බන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    අනේ කරන දෙයක් පරිස්සමින්, නොදන්න දේවල් කරන්න ගිහින් ආයෙ මෙතන රැම් මදිවට මදර්බෝඩුත් ඉල්ලගෙන ඉන්න එපා ඔන්න... :dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    50ක් නෙවෙ‍යි "එක‍යි 50ක්" බන් :rofl:

    :rofl:
    හරියට දන්නා එපැයි බන්. 1.5 නම් ටිකක් shape. max settings දාලා අවුරුදු 1.5 ක් වගේ ගහන්න පුළුවන් වෙයි