අනේ කරන දෙයක් පරිස්සමින්, නොදන්න දේවල් කරන්න ගිහින් ආයෙ මෙතන රැම් මදිවට මදර්බෝඩුත් ඉල්ලගෙන ඉන්න එපා ඔන්න...

පව් ඔයි ...
ඒ උනාට ඇත්තට mb එකක්නම් නෑ ඔන්න
අනේ කරන දෙයක් පරිස්සමින්, නොදන්න දේවල් කරන්න ගිහින් ආයෙ මෙතන රැම් මදිවට මදර්බෝඩුත් ඉල්ලගෙන ඉන්න එපා ඔන්න...

අනේ කරන දෙයක් පරිස්සමින්, නොදන්න දේවල් කරන්න ගිහින් ආයෙ මෙතන රැම් මදිවට මදර්බෝඩුත් ඉල්ලගෙන ඉන්න එපා ඔන්න...

හරියට දන්නා එපැයි බන්. 1.5 නම් ටිකක් shape. max settings දාලා අවුරුදු 1.5 ක් වගේ ගහන්න පුළුවන් වෙයි

owi5 ඇති
apita echchara wadak na.mamath 7kata atewwa nfs Run high graphics play karanna puluwan pc ekakකැම්පස් එකේ ගේම් පිස්සෙක් මේ ලඟදි desktop එකක් ඇටෙව්වා එකයි 50ක් ගියා ඌට. අටවපන් ඒ වගේ එකක්.![]()
videography
මොනාද මලය කරන බිසිනොස් අපිටත් හව්ල් වෙන්න පුලුවන්ද බලන්න...කිහහන්කො
පුරුදු වෙන්න කරන ඒවා නෙමේ නංගි මේවා. 3m පරණ පොටෝ වගයක්

මැක්ස් දාල අවුරුදු 1.5 යි මීඩියම් දාල අවුරුදු 1.5 යි ලෝ දාල අවුරුදු 1.5 යි ගැහුවනන් අව්රුදු 4 හ මාරක් ශේප්....
ow
apita echchara wadak na.mamath 7kata atewwa nfs Run high graphics play karanna puluwan pc ekak
videography

සිදිල නංගි ලු...
ඉක්මන් එකේ තියෙනවා 3-4ක් අතරේ ගන්න පුළුවන්
පුරුදු වෙන්න කරන ඒවා නෙමේ නංගි මේවා. 3m පරණ පොටෝ වගයක්
monawada oi me kiyana katha

ඉස්සරනම් එහෙමයි. දැන් බෑ.
මැක්ස් දාල අවුරුදු 1.5 යි මීඩියම් දාල අවුරුදු 1.5 යි ලෝ දාල අවුරුදු 1.5 යි ගැහුවනන් අව්රුදු 4 හ මාරක් ශේප්....
මොනාද මේ දෙපැත්තෙ ෆොටෝශොප් කරල තියෙන්නෙ...