~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    අනේ කරන දෙයක් පරිස්සමින්, නොදන්න දේවල් කරන්න ගිහින් ආයෙ මෙතන රැම් මදිවට මදර්බෝඩුත් ඉල්ලගෙන ඉන්න එපා ඔන්න... :dull:

    :lol::lol::lol:
    පව් ඔයි ...
    ඒ උනාට ඇත්තට mb එකක්නම් නෑ ඔන්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,977
    17,608
    113
    Nowhere

    අනේ කරන දෙයක් පරිස්සමින්, නොදන්න දේවල් කරන්න ගිහින් ආයෙ මෙතන රැම් මදිවට මදර්බෝඩුත් ඉල්ලගෙන ඉන්න එපා ඔන්න... :dull:

    පුරුදු වෙන්න කරන ඒවා නෙමේ නංගි මේවා. 3m පරණ පොටෝ වගයක්:rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl:
    හරියට දන්නා එපැයි බන්. 1.5 නම් ටිකක් shape. max settings දාලා අවුරුදු 1.5 ක් වගේ ගහන්න පුළුවන් වෙයි

    මැක්ස් දාල අවුරුදු 1.5 යි මීඩියම් දාල අවුරුදු 1.5 යි ලෝ දාල අවුරුදු 1.5 යි ගැහුවනන් අව්රුදු 4 හ මාරක් ශේප්.... :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    i5 ඇති
    ow
    කැම්පස් එකේ ගේම් පිස්සෙක් මේ ලඟදි desktop එකක් ඇටෙව්වා එක‍යි 50ක් ගි‍යා ඌට. අටවපන් ඒ වගේ එකක්. :rofl:
    apita echchara wadak na.mamath 7kata atewwa nfs Run high graphics play karanna puluwan pc ekak

    මොනාද මලය කරන බිසිනොස් අපිටත් හව්ල් වෙන්න පුලුවන්ද බලන්න...කිහහන්කො :D
    videography
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මැක්ස් දාල අවුරුදු 1.5 යි මීඩියම් දාල අවුරුදු 1.5 යි ලෝ දාල අවුරුදු 1.5 යි ගැහුවනන් අව්රුදු 4 හ මාරක් ශේප්.... :rofl:

    monawada oi me kiyana katha
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මැක්ස් දාල අවුරුදු 1.5 යි මීඩියම් දාල අවුරුදු 1.5 යි ලෝ දාල අවුරුදු 1.5 යි ගැහුවනන් අව්රුදු 4 හ මාරක් ශේප්.... :rofl:
    ඉස්සරනම් එහෙමයි. දැන් බෑ.