~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
රෙප් කපන්න උවමනාවක් තිබ්බ නිසා රෙප් කපුවා නම දාලා :D

ඔයාට පිස්සු ද.ඔක ඊයේ දැක්කා..එත් කාටවත් නොකිවුවෙ එය attention seeker කෙනෙක් නිසා.චැට් 6 උඩට අරන්..කවුරුත් ඔකට මුකුත් කරන්න එපා..අපි එයාව care කරනවා කියලයි එකෙන් තෙරුම් යන්නේ....
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මුකුත් නොකියා රෙප් කැපුවේ එකයි ..ත්‍රෙඩ් බම්ප් කලේ නෑ ..රෙප් කපන්න බාදාවක් නෑනේ ..නැත්තන් මට ආසාවට ඔයාගේ රෙප් කපලා බලන්නද :Pකොටු දෙකක් තිබ්බ එක කොටු තුනක් කල අර පිස්සු යකාගේ :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුකුත් නොකියා රෙප් කැපුවේ එකයි ..ත්‍රෙඩ් බම්ප් කලේ නෑ ..රෙප් කපන්න බාදාවක් නෑනේ ..නැත්තන් මට ආසාවට ඔයාගේ රෙප් කපලා බලන්නද :Pකොටු දෙකක් තිබ්බ එක කොටු තුනක් කල අර පිස්සු යකාගේ :lol:

    පිස්සු ඔයාට..තියෙන්නෙ රතු කොටු..එක වැඩි කරගන්න තමා එයාටඔනි...
    ඉතින් කපන්න..27ක් ඔනි උනාම 127ක් ලැබෙන මට ඔයා කපන 10ට 11ට 110ක් හොයාගන්න එක වැඩ්ක් නෙම්‍යි:P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔයාට පිස්සු ද.ඔක ඊයේ දැක්කා..එත් කාටවත් නොකිවුවෙ එය attention seeker කෙනෙක් නිසා.චැට් 6 උඩට අරන්..කවුරුත් ඔකට මුකුත් කරන්න එපා..අපි එයාව care කරනවා කියලයි එකෙන් තෙරුම් යන්නේ....

    menna
    13011.jpg

    bedagena kanna
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පිස්සු ඔයාට..තියෙන්නෙ රතු කොටු..එක වැඩි කරගන්න තමා එයාටඔනි...
    ඉතින් කපන්න..27ක් ඔනි උනාම 127ක් ලැබෙන මට ඔයා කපන 10ට 11ට 110ක් හොයාගන්න එක වැඩ්ක් නෙම්‍යි:P:P
    අන්න සුදු වැරදුන තැන 127 ලොකු ගානක් කියලා මටමනේ ඉතින් කියන්න යන්නේ :P:Pහාකෝ ..මන් උවමනාවෙන් හොයද්දි දවසට මන් හොයන ගණන් නොකියා ඉන්නම් :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අන්න සුදු වැරදුන තැන 127 ලොකු ගානක් කියලා මටමනේ ඉතින් කියන්න යන්නේ :P:Pහාකෝ ..මන් උවමනාවෙන් හොයද්දි දවසට මන් හොයන ගණන් නොකියා ඉන්නම් :lol:

    :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න සුදු වැරදුන තැන 127 ලොකු ගානක් කියලා මටමනේ ඉතින් කියන්න යන්නේ :P:Pහාකෝ ..මන් උවමනාවෙන් හොයද්දි දවසට මන් හොයන ගණන් නොකියා ඉන්නම් :lol:

    127 ලොකු ගානක් නෙමෙයි..කිවුව දේ නොතෙරෙන එකට මං මක් කරන්නද..මං රෙප් හොය හොය ඉන්නෙ නැ..එත් ඔනි නම් කරන්න බැරිත් නැ කිව්වෙ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පිස්සු ඔයාට..තියෙන්නෙ රතු කොටු..එක වැඩි කරගන්න තමා එයාටඔනි...
    ඉතින් කපන්න..27ක් ඔනි උනාම 127ක් ලැබෙන මට ඔයා කපන 10ට 11ට 110ක් හොයාගන්න එක වැඩ්ක් නෙම්‍යි:P:P
    ඔය හරකට ඕව තේරෙන්නේ නෑ. අපි දැනගන්න ඕනේ ඒක දාපු එකාට ඕනේ දේ නොදී ඉන්න. කොහෙද ඇරෝ හීනෙනුත් හිතන්නේ රෙප් ගැනනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    127 ලොකු ගානක් නෙමෙයි..කිවුව දේ නොතෙරෙන එකට මං මක් කරන්නද..මං රෙප් හොය හොය ඉන්නෙ නැ..එත් ඔනි නම් කරන්න බැරිත් නැ කිව්වෙ...
    හාකෝ හැබැයි මම කපන්නේ 10 ක් කිව එකනම් වැරදි :P:P:Pකවදාහරි පෝලිමට 5 විතර එකම වෙලාවේ කැපිලා තිබ්බොත් කියක් කපිලද බලන්නකෝ :Pඅර ස්කයිලාර්ක් කාරයාගේ කොටු 3 රතු කොටු දෙකට බස්සන්න සන්වාදපන්දපේ කීප දෙනාගෙන් විතරක් බෑනේ :P
     
    :D