රෙප් කපන්න උවමනාවක් තිබ්බ නිසා රෙප් කපුවා නම දාලාDekke ne wage imu

රෙප් කපන්න උවමනාවක් තිබ්බ නිසා රෙප් කපුවා නම දාලාDekke ne wage imu

රෙප් කපන්න උවමනාවක් තිබ්බ නිසා රෙප් කපුවා නම දාලා![]()
මුකුත් නොකියා රෙප් කැපුවේ එකයි ..ත්රෙඩ් බම්ප් කලේ නෑ ..රෙප් කපන්න බාදාවක් නෑනේ ..නැත්තන් මට ආසාවට ඔයාගේ රෙප් කපලා බලන්නදඔයාට පිස්සු ද.ඔක ඊයේ දැක්කා..එත් කාටවත් නොකිවුවෙ එය attention seeker කෙනෙක් නිසා.චැට් 6 උඩට අරන්..කවුරුත් ඔකට මුකුත් කරන්න එපා..අපි එයාව care කරනවා කියලයි එකෙන් තෙරුම් යන්නේ....
කොටු දෙකක් තිබ්බ එක කොටු තුනක් කල අර පිස්සු යකාගේ 
රෙප් කපන්න උවමනාවක් තිබ්බ නිසා රෙප් කපුවා නම දාලා![]()

මුකුත් නොකියා රෙප් කැපුවේ එකයි ..ත්රෙඩ් බම්ප් කලේ නෑ ..රෙප් කපන්න බාදාවක් නෑනේ ..නැත්තන් මට ආසාවට ඔයාගේ රෙප් කපලා බලන්නදකොටු දෙකක් තිබ්බ එක කොටු තුනක් කල අර පිස්සු යකාගේ
![]()

ඔයාට පිස්සු ද.ඔක ඊයේ දැක්කා..එත් කාටවත් නොකිවුවෙ එය attention seeker කෙනෙක් නිසා.චැට් 6 උඩට අරන්..කවුරුත් ඔකට මුකුත් කරන්න එපා..අපි එයාව care කරනවා කියලයි එකෙන් තෙරුම් යන්නේ....
අන්න සුදු වැරදුන තැන 127 ලොකු ගානක් කියලා මටමනේ ඉතින් කියන්න යන්නේපිස්සු ඔයාට..තියෙන්නෙ රතු කොටු..එක වැඩි කරගන්න තමා එයාටඔනි...
ඉතින් කපන්න..27ක් ඔනි උනාම 127ක් ලැබෙන මට ඔයා කපන 10ට 11ට 110ක් හොයාගන්න එක වැඩ්ක් නෙම්යි![]()

හාකෝ ..මන් උවමනාවෙන් හොයද්දි දවසට මන් හොයන ගණන් නොකියා ඉන්නම් 
අන්න සුදු වැරදුන තැන 127 ලොකු ගානක් කියලා මටමනේ ඉතින් කියන්න යන්නේහාකෝ ..මන් උවමනාවෙන් හොයද්දි දවසට මන් හොයන ගණන් නොකියා ඉන්නම්
![]()

අන්න සුදු වැරදුන තැන 127 ලොකු ගානක් කියලා මටමනේ ඉතින් කියන්න යන්නේහාකෝ ..මන් උවමනාවෙන් හොයද්දි දවසට මන් හොයන ගණන් නොකියා ඉන්නම්
![]()
ඔය හරකට ඕව තේරෙන්නේ නෑ. අපි දැනගන්න ඕනේ ඒක දාපු එකාට ඕනේ දේ නොදී ඉන්න. කොහෙද ඇරෝ හීනෙනුත් හිතන්නේ රෙප් ගැනනේපිස්සු ඔයාට..තියෙන්නෙ රතු කොටු..එක වැඩි කරගන්න තමා එයාටඔනි...
ඉතින් කපන්න..27ක් ඔනි උනාම 127ක් ලැබෙන මට ඔයා කපන 10ට 11ට 110ක් හොයාගන්න එක වැඩ්ක් නෙම්යි![]()
හාකෝ හැබැයි මම කපන්නේ 10 ක් කිව එකනම් වැරදි127 ලොකු ගානක් නෙමෙයි..කිවුව දේ නොතෙරෙන එකට මං මක් කරන්නද..මං රෙප් හොය හොය ඉන්නෙ නැ..එත් ඔනි නම් කරන්න බැරිත් නැ කිව්වෙ...

කවදාහරි පෝලිමට 5 විතර එකම වෙලාවේ කැපිලා තිබ්බොත් කියක් කපිලද බලන්නකෝ
අර ස්කයිලාර්ක් කාරයාගේ කොටු 3 රතු කොටු දෙකට බස්සන්න සන්වාදපන්දපේ කීප දෙනාගෙන් විතරක් බෑනේ 
ඔය හරකට ඕව තේරෙන්නේ නෑ. අපි දැනගන්න ඕනේ ඒක දාපු එකාට ඕනේ දේ නොදී ඉන්න. කොහෙද ඇරෝ හීනෙනුත් හිතන්නේ රෙප් ගැනනේ