~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හාකෝ හැබැයි මම කපන්නේ 10 ක් කිව එකනම් වැරදි :P:P:Pකවදාහරි පෝලිමට 5 විතර එකම වෙලාවේ කැපිලා තිබ්බොත් කියක් කපිලද බලන්නකෝ :Pඅර ස්කයිලාර්ක් කාරයාගේ කොටු 3 රතු කොටු දෙකට බස්සන්න සන්වාදපන්දපේ කීප දෙනාගෙන් විතරක් බෑනේ :P

අනේ කමක් නැ....මං කොහොමත් අනුන්ගෙ සතුටට බාදා කරන්නෙ නැනෙ...කැමති තරම් කපලා දාන්න....:):)
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉතින් හෙරුම් කරලා දෙන්නකො:)

    එක්කෙනෙක්ගේ ක්‍රියාව මත පමණක් සිදු වෙන දෙයක් -

    "It was a one-man show, but it was very entertaining. For a one-man show, it was very long."
    "He does the hiring, he manages the money... its a one man show!"

    තව තේරුමක් තියෙනවා ඒක මෙතන දාන්න බෑ.. :baffled:

    කෙටියෙන් කිව්වොත් උකුස්සා කියන්නේ ඇරෝ විතරක් සාරට ලව් ඒත් සාරා ඇරෝට ලව් නෑ කියලා. :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක්කෙනෙක්ගේ ක්‍රියාව මත පමණක් සිදු වෙන දෙයක් -

    "It was a one-man show, but it was very entertaining. For a one-man show, it was very long."
    "He does the hiring, he manages the money... its a one man show!"

    තව තේරුමක් තියෙනවා ඒක මෙතන දාන්න බෑ.. :baffled:

    කෙටියෙන් කිව්වොත් උකුස්සා කියන්නේ ඇරෝ විතරක් සාරට ලව් ඒත් සාරා ඇරෝට ලව් නෑ කියලා. :)

    :eek::eek::eek::eek: