මේ මනුස්සයට කොච්චරවත් කියනව බීල දේවාලේ පැත්තේ එන්න එපා වස් වදිනවා මෙතන අපවිත්ර වෙනවා කියල කනකටවත් ගන්නේ නෑ නෙ අම්මප![]()

මේ මනුස්සයට කොච්චරවත් කියනව බීල දේවාලේ පැත්තේ එන්න එපා වස් වදිනවා මෙතන අපවිත්ර වෙනවා කියල කනකටවත් ගන්නේ නෑ නෙ අම්මප![]()
enawada?

උඹෙ ඕවා නැති දවස් ටික කියපන්. මට වෙඩින් ඩේට් එක ෆික්ස් කරගන්න
ප්රැක්ටිකල් එක්සෑම් අරවා මේව නැත්තම් එනවා මණ්ඩපේ තව කවුරු හරි එනවනම්
උඹෙ ඕවා නැති දවස් ටික කියපන්. මට වෙඩින් ඩේට් එක ෆික්ස් කරගන්න![]()
සෙනසුරාද ඉරිදා 