~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහල කුඹුරේ නිල් ගොයම් දැන්
    හරිම සරුසාරයි
    වැසි වැටී වැව් ලිං පිරීලා
    හරිම සිරියාවයි
    තවත් ආරංචී ගොඩයි
    ලියන්නට ලැජ්ජයි
     
    • Like
    Reactions: Arrow11

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ මනුස්සයට කොච්චරවත් කියනව බීල දේවාලේ පැත්තේ එන්න එපා වස් වදිනවා මෙතන අපවිත්‍ර වෙනවා කියල කනකටවත් ගන්නේ නෑ නෙ අම්මප :no:

    :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මනුස්සයට කොච්චරවත් කියනව බීල දේවාලේ පැත්තේ එන්න එපා වස් වදිනවා මෙතන අපවිත්‍ර වෙනවා කියල කනකටවත් ගන්නේ නෑ නෙ අම්මප :no:

    වෙරි හිඳිලා දැන් ගිහින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒසා මත් කහෝ කටුස්...
    මේ කබීබි ශරාබ් නහි පියුන්ගි....
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ප්‍රැක්ටිකල් එක්සෑම් අරවා මේව නැත්තම් එනවා මණ්ඩපේ තව කවුරු හරි එනවනම් :baffled:
    උඹෙ ඕවා නැති දවස් ටික කියපන්. මට වෙඩින් ඩේට් එක ෆික්ස් කරගන්න 😜