~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
උබ උබේ තාත්තට දීපන් ෆෝන් එක අම්ම කතා කරද්දී :lol::lol:

මගුලක් කියනවා. බොහොම අමාරුවෙන් ශේප් උනේ. තව ටිකෙන් කාඩ් කුඩු :lol:
 

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
:rofl: අන්න වැඩේ :yes:

අන්තිමට එහෙම තමා ශේප් උනේ. මම කිවා ආන්ටි මම අම්මට කියන්නම්කො ආන්ටිට කෝල් එකක් ගන්න කියලා මම ෆෝන් එක තිබ්බා :D
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රෙද්ද බන් සමහර උන්ට මිස් කෝල් ගැහුවත් කෙල්ලො සෙට් වෙනවා. අපිට මැසෙජ් යවලවත් සෙට් වෙන්නෙ නෑ බන් :sorry:

    නම්බර් එක නැතුව මොකද කියල උත්තරයක් දෙන්න බෑ :yes: