එහෙම හිතන් තමා ගත්තේ. කොහෙද මේකි ගිහින් අම්මට කියලනේ![]()
hadichcha ganu lamai

එහෙම හිතන් තමා ගත්තේ. කොහෙද මේකි ගිහින් අම්මට කියලනේ![]()

viber photo eka![]()
දාපන් නම්බරේ අපිටත් බලන්න ..අපිත් අම්මට කතා කරන්නම්![]()


කාඩ් තියෙනවද?තොට ඒඩ්ස් නේද

මම හිතුවා දැන් මොකෙක් හරි ඕක ඉල්ලයි කියලා![]()


hadichcha ganu lamai![]()

ammata kiyannam dildude adanawa ammata baya wela kiyala![]()

අනේ මන්ද බන්. හැබැයි ඉතින් පොඩ්ඩක් හරි හැදියාව ඇති නේ. නැත්තම් රිප්ලයි එකක් දායි නේ. දන්නෙ නෑ හැබැයි![]()
ithin uba aye ganin heta wage kellata

අඩො රත් වෙලා ගියා බන්.![]()


බෑ බන්. ආයෙ ගත්තොත් කෙල්ල හිතයි මම පැනියා කියලා. පොඩ්ඩක් අහින්සක ලීලාවෙන් ඉන්න ඕන මුල් දවස් වල![]()


බෑ බන්. ආයෙ ගත්තොත් කෙල්ල හිතයි මම පැනියා කියලා. පොඩ්ඩක් අහින්සක ලීලාවෙන් ඉන්න ඕන මුල් දවස් වල![]()

uba bila kellanta kunuharapen baninawada danne na kello ammata phone denne![]()


uba kamathida kellata![]()

පිස්සුද බන්. එහෙම බනිනවද. සරාගෙන් අහපන් මම කොච්චර ආදරනීයව මැසෙජ් එවනවද කියලා. ආදරනීය බව වැඩිවෙලා මොනා හරි උනොත් තමා![]()












පිස්සුද බන්. එහෙම බනිනවද. සරාගෙන් අහපන් මම කොච්චර ආදරනීයව මැසෙජ් එවනවද කියලා. ආදරනීය බව වැඩිවෙලා මොනා හරි උනොත් තමා
ටිකක් විතර.![]()

