පංසල ඉවරයි එහෙනම්
මෙහෙමයි සුදු නෝනො
පල්ලියට එන බැතිමතා මලුපාන් එක පල්ලියට දෙන්නෙ රුපියල් 15ට නන් (මොකද මිනිහට ඒක හදන්න යන්නෙ ඒ ගාන ) පල්ලියෙ කැන්ටින් එකේ විකුනන්නෙ 30 ට සෝ රුපියල් 15 හෙ ලාබෙ පල්ලියට හාද?
Dineka ran salu
palanda sanda
negi melawen
Pamina oba gena
yami kumariye
pem dolawen //
ශා අපිටත් කියන්නකො ඒක ගැන දැනගන්න...

හෑ මිනිහෝ මාලුපාන් එක 15ට හම්බවෙලා 30 ට විකුණනවනම් කොහොමද ඒක කොස්ට් එකට විකුණනවා කියන්නේ.කොස්ට් එකට දෙනවනම් ඒක 15ට වඩා පොඩ්ඩක් මිල වැඩිවෙන්නෝනි.කැන්ටිමේ වැඩකරන එකාගේ පඩිය එකතු වෙන්නෙපැයි.

පන්සල කොහොමද ඉවර වෙන්නෙ වැඩිපුර තියන කෑම ටිකක් දුන්නම එන සැදැහැවතුන්ට...
salli dila ticket aran bottuwe wadi wenna tiyenne
මෙයා සැදැහැවතුන් ට කෙසෙ වෙතත් සැදැවතියන්ට නම් කැම දෙයි......
මෙයා සැදැහැවතුන් ට කෙසෙ වෙතත් සැදැවතියන්ට නම් කැම දෙයි......



නෑ බිජ්ජො හදන මිනිහයි කොස්ට් එකට දෙනව කිව්වෙ ඉතුරු හරිය පල්ලිය බලා ගන්නව අන්ක වැඩ කරන අයත් පඩියට නෙවේ වැඩ කරන්නෙ ස්වේච්චාවෙන් ඒ කිව්වෙ වොලන්ටියර් සැර්විස්...