~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෙහෙමයි සුදු නෝනො

    පල්ලියට එන බැතිමතා මලුපාන් එක පල්ලියට දෙන්නෙ රුපියල් 15ට නන් (මොකද මිනිහට ඒක හදන්න යන්නෙ ඒ ගාන ) පල්ලියෙ කැන්ටින් එකේ විකුනන්නෙ 30 ට සෝ රුපියල් 15 හෙ ලාබෙ පල්ලියට හාද?

    හෑ මිනිහෝ මාලුපාන් එක 15ට හම්බවෙලා 30 ට විකුණනවනම් කොහොමද ඒක කොස්ට් එකට විකුණනවා කියන්නේ.කොස්ට් එකට දෙනවනම් ඒක 15ට වඩා පොඩ්ඩක් මිල වැඩිවෙන්නෝනි.කැන්ටිමේ වැඩකරන එකාගේ පඩිය එකතු වෙන්නෙපැයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Dineka ran salu
    palanda sanda
    negi melawen
    Pamina oba gena
    yami kumariye
    pem dolawen //

    125jfv9.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෑ මිනිහෝ මාලුපාන් එක 15ට හම්බවෙලා 30 ට විකුණනවනම් කොහොමද ඒක කොස්ට් එකට විකුණනවා කියන්නේ.කොස්ට් එකට දෙනවනම් ඒක 15ට වඩා පොඩ්ඩක් මිල වැඩිවෙන්නෝනි.කැන්ටිමේ වැඩකරන එකාගේ පඩිය එකතු වෙන්නෙපැයි.

    නෑ බිජ්ජො හදන මිනිහයි කොස්ට් එකට දෙනව කිව්වෙ ඉතුරු හරිය පල්ලිය බලා ගන්නව අන්ක වැඩ කරන අයත් පඩියට නෙවේ වැඩ කරන්නෙ ස්වේච්චාවෙන් ඒ කිව්වෙ වොලන්ටියර් සැර්විස්... :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පන්සල කොහොමද ඉවර වෙන්නෙ වැඩිපුර තියන කෑම ටිකක් දුන්නම එන සැදැහැවතුන්ට...

    මෙයා සැදැහැවතුන් ට කෙසෙ වෙතත් සැදැවතියන්ට නම් කැම දෙයි......
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නෑ බිජ්ජො හදන මිනිහයි කොස්ට් එකට දෙනව කිව්වෙ ඉතුරු හරිය පල්ලිය බලා ගන්නව අන්ක වැඩ කරන අයත් පඩියට නෙවේ වැඩ කරන්නෙ ස්වේච්චාවෙන් ඒ කිව්වෙ වොලන්ටියර් සැර්විස්... :angry:

    යේම කීන්ඩ යැපැයි මාතිආ