~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ඔහොමද ඔය වයසෙ ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ කොයි වෙලෙත් එලකිරි ඩොට් කොම් එකේමයි....

ඇයි අම්මා බනින්නේ... මට නම් බනින්නේ නෑ

මටත් බනින්නේ නෑ :yes::yes:

උබලට ඉතින් බැනල වැඩකුත් නෑනෙ හදන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ.... :dull:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔහොමද ඔය වයසෙ ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ කොයි වෙලෙත් එලකිරි ඩොට් කොම් එකේමයි....

උබලට ඉතින් බැනල වැඩකුත් නෑනෙ හදන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ.... :dull:

:(:(:(:(ආයේ එන්නෙ නැ......
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:(:(:(:(ආයේ එන්නෙ නැ......

...කෝකෙන්ද එන් නැත්තෙ?

27.gif
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එ කිවුවෙ

ඒ කිව්වෙ කොච්චර ඔවදන් දුන්නත් හදන්න බැරි නරක නෝටියෙක්ද ඔයා?

වයිෆ් :dull::dull:

අම්ම බැනපු කාලෙ ගිය දැන් වයිෆ් ද බනින්නෙ? උබ බැදල නෑ කියල මම හිතුවෙ...