ඇයි අම්මා බනින්නේ... මට නම් බනින්නේ නෑ
මටත් බනින්නේ නෑ![]()

ඔහොමද ඔය වයසෙ ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ කොයි වෙලෙත් එලකිරි ඩොට් කොම් එකේමයි....
උබලට ඉතින් බැනල වැඩකුත් නෑනෙ හදන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ....![]()



ආයේ එන්නෙ නැ......සෙදිරික් ට බනිනවා ඇති![]()


මට බනින් නෑ බැනල වැඩක් නැති නිසා ඇන්ඩ් බැනපු කාලෙ ගියා.....


එ කිවුවෙ
වයිෆ්![]()