~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොමද ඔය වයසෙ ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ කොයි වෙලෙත් එලකිරි ඩොට් කොම් එකේමයි....

    උබලට ඉතින් බැනල වැඩකුත් නෑනෙ හදන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ.... :dull:

    කැඩිලද :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනාද:confused:

    සරා එකෙන් ද එන්නෑ කිව්වෙ...
    23.gif

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපි උපුල් මාමටත් ත්‍රෙඩ් එකක් දාමු නේ :oo: කරල තියෙන කුපාඩිකම් කියල විශ් කරන්ඩ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒ කිව්වෙ කොච්චර ඔවදන් දුන්නත් හදන්න බැරි නරක නෝටියෙක්ද ඔයා?

    අම්ම බැනපු කාලෙ ගිය දැන් වයිෆ් ද බනින්නෙ? උබ බැදල නෑ කියල මම හිතුවෙ...

    :P:P:Pමං හොද ලමයෙක්:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒ කිව්වෙ කොච්චර ඔවදන් දුන්නත් හදන්න බැරි නරක නෝටියෙක්ද ඔයා?

    අම්ම බැනපු කාලෙ ගිය දැන් වයිෆ් ද බනින්නෙ? උබ බැදල නෑ කියල මම හිතුවෙ...

    උබට :dull::dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :P:P:Pමං හොද ලමයෙක්:D

    ඔහොම තමා මුලින් කියන්නෙ පස්සෙ තමයි සෙල්ලන් බලා ගන්න පුලුවන්, කරුණාකරල මම ඔයාට විතරක් දාපු කොමෙන්ට් එක කෝට් කරල රිප්ලයි කරනවද...ඔය එක එක ඔටුවොන්ට දාපුවත් කෝට් කරන්නෙ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔහොම තමා මුලින් කියන්නෙ පස්සෙ තමයි සෙල්ලන් බලා ගන්න පුලුවන්, කරුණාකරල මම ඔයාට විතරක් දාපු කොමෙන්ට් එක කෝට් කරල රිප්ලයි කරනවද...ඔය එක එක ඔටුවොන්ට දාපුවත් කෝට් කරන්නෙ...

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔහොම තමා මුලින් කියන්නෙ පස්සෙ තමයි සෙල්ලන් බලා ගන්න පුලුවන්, කරුණාකරල මම ඔයාට විතරක් දාපු කොමෙන්ට් එක කෝට් කරල රිප්ලයි කරනවද...ඔය එක එක ඔටුවොන්ට දාපුවත් කෝට් කරන්නෙ...

    කොයි එකද..........
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    වයසයිනේ දැන් මන් :rofl::rofl:

    දැන් උබ ඔය මඩම හන්දියට එන ගමන්ද නැත්තන් ඇවිල්ලද, මෙච්චර ඉක්මනට මඩමක් හොයන්නෙ ඇයි කියල මම අහන්නෑ...