ඔහොමද ඔය වයසෙ ගෑනු ලමයෙක් හැදෙන්න ඕනෙ කොයි වෙලෙත් එලකිරි ඩොට් කොම් එකේමයි....
උබලට ඉතින් බැනල වැඩකුත් නෑනෙ හදන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ....![]()
කැඩිලද

ඒ කිව්වෙ කොච්චර ඔවදන් දුන්නත් හදන්න බැරි නරක නෝටියෙක්ද ඔයා?
අම්ම බැනපු කාලෙ ගිය දැන් වයිෆ් ද බනින්නෙ? උබ බැදල නෑ කියල මම හිතුවෙ...

මං හොද ලමයෙක්
වයිෆ් ගෙත් බනින කාලෙ පහු වෙලා ගහන කාලෙ ලු....![]()

ඒ කිව්වෙ කොච්චර ඔවදන් දුන්නත් හදන්න බැරි නරක නෝටියෙක්ද ඔයා?
අම්ම බැනපු කාලෙ ගිය දැන් වයිෆ් ද බනින්නෙ? උබ බැදල නෑ කියල මම හිතුවෙ...

සරා එකෙන් ද එන්නෑ කිව්වෙ...![]()
මං හොද ලමයෙක්
![]()
මට බනින් නෑ බැනල වැඩක් නැති නිසා ඇන්ඩ් බැනපු කාලෙ ගියා.....

ඔහොම තමා මුලින් කියන්නෙ පස්සෙ තමයි සෙල්ලන් බලා ගන්න පුලුවන්, කරුණාකරල මම ඔයාට විතරක් දාපු කොමෙන්ට් එක කෝට් කරල රිප්ලයි කරනවද...ඔය එක එක ඔටුවොන්ට දාපුවත් කෝට් කරන්නෙ...

වයසයිනේ දැන් මන්![]()
මුකක්? වෙන ඒව නෑ?![]()

එහෙම දෙක තුනක් වැඩක් නැනෙ.මොකටද මං මංම තමා...එක id එකක් ඇති මට මං වෙනුවෙන්....