~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Eating-Popcorn-GIF-Image-for-Whatsapp-and-Facebook-10.gif
     
    • Like
    Reactions: ForgottenSand

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan sf eke training aran inne bro. sadde epa kapanawa pethi pethi

    mehe wara athraman wenne nathuwa

    :rofl:දැන් උකුස්ස ට්‍රේනින් එකේ පුහුනුව අරන් ප්‍රචන්ඩ ක්‍රියා මැඩපවත්වන්ඩ යනවා ඇති
    (ගෙදර ගිය ගමන් - අනේ නෝනේ මගේ තුනටිය රිදෙනෝ, අම්මෝ දනිස් රිදෙනෝ, තෙල් ටිකක් අරන් වරෝ )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rofl:දැන් උකුස්ස ට්‍රේනින් එකේ පුහුනුව අරන් ප්‍රචන්ඩ ක්‍රියා මැඩපවත්වන්ඩ යනවා ඇති
    (ගෙදර ගිය ගමන් - අනේ නෝනේ මගේ තුනටිය රිදෙනෝ, අම්මෝ දනිස් රිදෙනෝ, තෙල් ටිකක් අරන් වරෝ )
    අනේ සුදෝ කොන්ද රිදෙනවෝ ඉන්න බැරියෝ හම්මෝ ඌයියා කිය කිය වෙනිවැල් ගැට බිබී ඉඳල යන්තන් පන ආපු ගමන් ඇවිල්ලා
     
    • Like
    Reactions: EvilEye

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :rofl:දැන් උකුස්ස ට්‍රේනින් එකේ පුහුනුව අරන් ප්‍රචන්ඩ ක්‍රියා මැඩපවත්වන්ඩ යනවා ඇති
    (ගෙදර ගිය ගමන් - අනේ නෝනේ මගේ තුනටිය රිදෙනෝ, අම්මෝ දනිස් රිදෙනෝ, තෙල් ටිකක් අරන් වරෝ )

    අනේ සුදෝ කොන්ද රිදෙනවෝ ඉන්න බැරියෝ හම්මෝ ඌයියා කිය කිය වෙනිවැල් ගැට බිබී ඉඳල යන්තන් පන ආපු ගමන් ඇවිල්ලා

    2.gif

    ow appa. idaganna winadi 2k yanwa. nagitinna winadi 5k yanwa. adi 10k awidinna winadiyak yanwa. ridenawa mulu agama
    2.gif
     
    • Like
    Reactions: ForgottenSand

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ සුදෝ කොන්ද රිදෙනවෝ ඉන්න බැරියෝ හම්මෝ ඌයියා කිය කිය වෙනිවැල් ගැට බිබී ඉඳල යන්තන් පන ආපු ගමන් ඇවිල්ලා

    :rofl::rofl::rofl: වයිපරේ කියනවා ඇති, පුලුවන් වැඩක් කරලා ඉන්නෙ නැතිව මගුල් කරන්ඩ ගියා හොද වැඩේ, කෝ කවදද මන් ගියපු දෙයක් ඇහුවේ, :baffled: