~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මදි පාඩුවට රාජසන්තක කරපු මල් පොඩ්ඩක් ඉල්ලගන්න බැරිවෙයිද හාන්දුරුවනේ ?

    ඔන්න ඔහේ දාල තිබ්බ කොලුවෝ අර මිනිසාප්පුවෙන් හම්බෙච්ච මල්වඩන් ටිකක්... එත් හැබෑට මල් වඩන් මක්කටද :eek::eek::eek:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාටත් ඔය විදියටමයි හිත්ව්න්නෙ. ගොඩක්ම වයසක අය තමා හිතන්නෙ වැදලාම ඉන්ඩ ඕන කියලා. ඒ මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්ඩ පුලුවනෑ .

    ඔය කතාව මේ ලඟදී මංගල සමරවීරත් කියලතිබුන බන් , මම ඔය කියපු විදුහල්පතිට, ඉස්කෝලේ නිවාඩුකාලය පටන්ගන්නකොට මුළු ගුරුමන්ඩලයම වඳිනවා , ඊට පස්සේ වැඳපු එවුන් ( සර්ලා ) එක්කම පොර හොඳට අඩිය ගහනවා , මොකද්ද බන් මේ රටට වෙලා තියෙන්නේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔන්න ඔහේ දාල තිබ්බ කොලුවෝ අර මිනිසාප්පුවෙන් හම්බෙච්ච මල්වඩන් ටිකක්... එත් හැබෑට මල් වඩන් මක්කටද :eek::eek::eek:

    :oo::no::sorry::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් හැම ටීචටම වදින්න යන්නෙත් නෑ. මහ එපාකරපු එවුන් ඉන්නවා:eek:
    පොඩිකාලේ ඕවා තේරුනේ නෑනේ අපිත් හැම අවුරුද්දෙම අන්තිම දවසේ ටීචර්ලා හොය හොය ගිහින් වඳිනවා සමහරු අපිට උගන්නලත් නෑ :D ඒකත් වෙනම ආතල් එකක් :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol:උබෙ ෆයිල් එක තියනව මගෙ ලග හරිද වැඩිය දගලන් නැතුව ඉදින්..:growl:

    බැ බෑ උඹට හැමදාම බය වෙලා ඉන්න බැ.. මගේ අයිතීන් වෙනුවෙන් මන් නැගී හිටිනවා හිටං :growl::growl::growl::growl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩිකාලේ ඕවා තේරුනේ නෑනේ අපිත් හැම අවුරුද්දෙම අන්තිම දවසේ ටීචර්ලා හොය හොය ගිහින් වඳිනවා සමහරු අපිට උගන්නලත් නෑ :D ඒකත් වෙනම ආතල් එකක් :P

    :yes::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගාලු කොටුවේ නොනච්චි
    රෑට බතට රෑ වෙච්චි
    නුඹට ගෙනා...............
    සුකිරි දියවෙච්චි
    තරහද නොනච්චි.........
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒකාලෙ මොනාහරි සිම් විකුනන හරි මොනාහරි සීන් එකකට ඉන්වෝල් වෙලා උන්න නේද බන් අයිය එක්කද කොහෙද ඒකට මොකද උනේ... :nerd:

    නෑ යකෝ... අයියා හච් එකේ ඒජන්ට් කෙනෙක් තාම වැඩේ යනවා... මන් ඉතින් හිටපු ගමන් ෆ්‍රී ඩේට තමයි.. සිග්නල් කේස් එක තමයි :(:(:(